මගේ කුස්සියට අලුතින්ම එකතු කර ගත්තු පුංචි මෙවලමක් ගැන ඔයාලට කියන්න හිතුවේ මේ වගේ spice rack එකක් ඔයාලගේ කුස්සිය ලස්සන කරන්න වගේම වැඩ පසුකරගන්න උදව් වේවි කියලා හිතුව නිසා.
ගොඩක් වෙලාවට කාන්තාවන් විදියට අපේ දවසේ සැලකිය යුතු කාලයක් ගත කෙරෙන තැනක් මේ මුළුතැන් ගෙය කියන්නේ. බොහෝ වෙලාවට උයන පිහන වැඩ අපි අතින් සිදුවන නිසා. මේ කුස්සිය සම්පූර්ණයෙන් ම වගේ ගැහැණු අපේ ආධිපත්‍යය යටතේ තියන තැනක් කියන්න පුළුවන්. කුස්සිය පිළිවෙලට, ලස්සනට තියනවා නම් වැඩ කරන්නත් ආසයි. පහසුයි. කාලයත් ඉතිරි වෙනවා. මගේ කුස්සියට අලුතින්ම එකතු කර ගත්තු පුංචි මෙවලමක් ගැන ඔයාලට කියන්න හිතුවේ මේ වගේ spice rack එකක් ඔයාලගේ කුස්සිය ලස්සන කරන්න වගේම වැඩ පසුකරගන්න උදව් වේවි කියලා හිතුව නිසා.මේ වීඩියෝ එක බලන ගමන් මගේ Kamani LIVE! Youtube channel එක මතක ඇතිව SUBSCRIBE කරන්න. වීඩියෝ එකට කැමති නම් share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ spice rack එකක් ගන්න කැමති අයට මම Daraz වෙබ් අඩවියේ link එකත් පහලින් දමන්නම්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…