Health & Fitness

මොනවාද මේ Detox Cleanse Drinks?

වෙනවා. බඩේ සහ බඩවැල්වල එක් රැස් වෙලා තියන විෂ වාතය ඉවත්කරනවා. ඔබේ ශරීරයට නවජීවයක් දැනෙනවා වාගේම ඔබේ පෙනුමත් ලස්සන කරනවා. Detox පානයන් ඔබේ දෛනික ජීවිතයේ අංගයක් කරගන්න. වෙනස අත් විඳින්න.

ඔබ බොහෝ වෙලාවට උත්සහ කරන්නේ විවිධ ආල්පෙන, රූපලාවන්‍ය මගින් ශරීරයේ බාහිර පෙනුම ලස්සනට පෙන්වන්න. නමුත් ඔබට මඟ හැරෙන වැදගත්ම දෙයක් තමයි ශරීර අභ්‍යන්තරය cleanse කිරීම. එනම් පිරිසිදු කිරීම. ශරීර අභ්‍යන්තරයේ විවිධ විෂ ද්‍රව්‍ය එක් රැස් වෙලා තියනවා. මේවා නිසා නොයෙක් විද රෝගාබාධ ඇතිවෙනවා වාගේම ඔබේ පෙනුමත් අවලස්සන වෙනවා.අකලට මහලු බවක් පෙන්වනවා. එයට හොඳම බෙහෙත තමා Detox පානයන් කියන්නේ. Detox පානයන් මගින් ඔබේ සිරුරේ විෂ බැහැර කරනවා.මුත්‍රා පිරිසිඳු වෙනවා. ලේ පිරිසිඳු වෙනවා. බඩේ සහ බඩවැල්වල එක් රැස් වෙලා තියන විෂ වාතය ඉවත්කරනවා. ඔබේ ශරීරයට නවජීවයක් දැනෙනවා වාගේම ඔබේ පෙනුමත් ලස්සන කරනවා. Detox පානයන් ඔබේ දෛනික ජීවිතයේ අංගයක් කරගන්න. වෙනස අත් විඳින්න.

අවශ්‍ය දෑ :
ලොකු ලෙමන් ගෙඩි 1ක් 
ගර්කින්(කොළ පිපිඤ්ඤා) ගෙඩි 1ක් 
කොළ ඇපල් ගෙඩි 2ක් 
මිංචි 100g 
සැල්දිරි දඬු 2ක් 
ඉඟුරු 50g පමණ 
කුරුඳු කැබලි කීපයක් 
පිරිසිඳු වතුර ලීටර් 3ක්

01) සියලු දෑ හොඳින් සෝදන්න.
02) ලොකු වතුර ඩිකැන්ටරයක් සොයාගන්න.
03) කොළ පිපිඤ්ඤා(ගර්කින්) සහ ලෙමන් ගෙඩිය සිහින් පෙතිවලට කපාගන්න (ලෙලි පිටින්). ඩිකැන්ටරයට දමන්න.
04) අතින් පොඩිකළ මිංචි කොළ ටිකත් එයට දමන්න.
05) සැල්දිරි, ඉඟුරු සිහින් පෙතිවලට කපා දමන්න.
06) කුරුදු කුඩා කොටස්වලට කඩා එකතු කරන්න.
07) අවසානයට ඇපල් ගෙඩි දෙක කුඩා කැබලිවලට කඩා එකතු කරන්න.
08) ඩිකැන්ටරය පිරෙන්න වතුර දමා ශීතකරණයේ තබන්න. සෑම උදෑසනකම මෙය පානය පටන්ගන්න නම් කලින් දවසේ රෑ හදලා තියන්න.
09) පැයකට වරක් වතුර වීදුරුව බැගින් බොන්න. ඩිකැන්ටරයේ වතුර අඩුවන විට අලුතෙන් වතුර දමන්න,

නොකඩවා මාස 05ක්වත් මෙය භාවිතයෙන් අදහා ගන්න බැරි ප්‍රතිපල රැසක් ලැබේවි.

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago