Double high slit prom dress අද වනවිට බටහිර විලාසිතා රැල්ලේ ජනප්‍රිය සිනමා තරුකාවන්, සුප්‍රසිද්ධ ගායිකාවන් විශේෂ උත්සව අවස්ථා වලදී යොදාගන්න ඉතාමත් ජනප්‍රිය ඇඳුම් විලාසිතාවක්. මෙය ඉතා දිගු ගවුම් විලාසිතාවක් වුවත් ඉතා ඉහලට ඇති පැලුම් සහ පසුපස/පපු ප්‍රදේශ නිරාවරණය වී ඇති ප්‍රමාණය අනුව සුන්දර යොවුන් සිරුර සරාගී ආකාරයට ප්‍රදර්ශනය කරමින් ඔබට අවට සිටින්නන්ගේ විශේෂ ආකර්ශනයක් සහ වටිනාකමක් ලබාදීමට සමත්
Double high slit prom dress අද වනවිට බටහිර විලාසිතා රැල්ලේ ජනප්‍රිය සිනමා තරුකාවන්, සුප්‍රසිද්ධ ගායිකාවන් විශේෂ උත්සව අවස්ථා වලදී යොදාගන්න ඉතාමත් ජනප්‍රිය ඇඳුම් විලාසිතාවක්. මෙය ඉතා දිගු ගවුම් විලාසිතාවක් වුවත් ඉතා ඉහලට ඇති පැලුම් සහ පසුපස/පපු ප්‍රදේශ නිරාවරණය වී ඇති ප්‍රමාණය අනුව සුන්දර යොවුන් සිරුර සරාගී ආකාරයට ප්‍රදර්ශනය කරමින් ඔබට අවට සිටින්නන්ගේ විශේෂ ආකර්ශනයක් සහ වටිනාකමක් ලබාදීමට සමත්. නමුත් මෙවැනි විලාසිතාවන් ඔබ කැමති වූ නිසාම කල නොහැකියි. ඉතා අවධානයෙන් සිතා බලා ඔබට ඉතාමත් උචිත වේ නම් පමණක් තෝරාගත යුතු බව දැඩිව අවධාරණය කල යුතුයි. එහිදී සලකා බැලිය යුතු කරුණු කීපයකි මේ.
භාවිත කරන අවස්ථාව සහ අවට සිටින පිරිස – මෙය බොහෝ විට තරුණ සිරුරේ නිරුවත සුන්දර ලෙස හුවා දක්වන විලාසිතාවක්. මේ නිසා මෙවැන්නක් තෝරා ගැනීමට ඔබට දැඩි ආත්ම විශ්වාසයක් හා ධෛර්යයක් තිබිය යුතු වෙනවා. ඔබේ සුන්දර යොවුන් සිරුරේ රහස් තැන් බොහොමයක් නිරාවරණය වන බැවින් ඉන් ඔබටත් අවට සිටින්නන්ටත් අපහසුතාවයක් ඇති නොවීම වැදගත්.
ඔබේ සිරුරට ගැලපෙන බව – මෙය බොහෝ විට තරමක් උස හෝ අඩු තරමින් මධ්‍යම ප්‍රමාණයේ උසක් හෝ ඇති සිහින් සිරුරැක හිමි යුවතියන්ට ගැලපෙන්නක්. ඔබට සිහින් දිගු පාද හිමි නම් විලාසිතාව ඔබට ඉතාමත් උචිත වෙනවා. නිතඹ හා පියයුරු යම් ප්‍රමාණයකට වර්ධනය වී ඇත්නම් විලාසිතාව ඔබට අපූරු සුන්දරත්වයක් එක් කරනවා. ඔබේ සමේ විශාල කොටසක් නිරාවරණය වන බැවින් සම මත කැළලි කැපී පෙනෙන අයුරින් නොතිබීමද වැදගත්.
ඇඳුම තෝරා ගැනීම – බොහෝවිට මෙවැනි විලාසිතා නිමි ඇඳුමක් ලෙස ලබා ගැනීම එතරම් සුදුසු නෑ. ඔබේ ශරීර මිමිවලට ගැලපෙන පරිදි සැටින්, ලේස් හෝ ගැලපෙන රෙදි විශේෂයකින් සකසා ගත යුතුයි.
සිරුර හැඩගැන්වීම – දිගු ගවුමක් වුවත් සිරුරේ බොහෝ තැන නිරාවරණය වන බැවින් සම අලංකාරව තබා ගැනීම වැදගත්. රෝම සියල්ල ඉවත් කර (රහසඟ ප්‍රදේශ ආශ්‍රිතව පවා සම්පුර්ණයෙන් රෝම ඉවත් කිරීම වඩා හොඳයි.) සමට කලයුතු රූපලාවන්‍ය සත්කාර ආලේපන නිසි පරිදි සිදුකර තිබීම වැදගත්.
ගැලපෙන යට ඇඳුම් තෝරා ගැනීම – Double high slit prom dress ආකාරයේ විලාසිතාවක් සමග ඔබට ගැලපෙන යට ඇඳුම් වර්ගය වන්නේ Strapless Panties ය. එමගින් ඔබගේ රහස් ප්‍රදේශය පමණක් ආවරණය වන අතර දෙපස ආවරණයක් සිදු නොවේ. නිතඹ පවා සම්පූර්ණයෙන් නිරාවරණය කරයි. ශරීරයට අලවන ආකාරයේ වර්ගයක් වන මෙය තෝරා ගැනීමේදී එහි ප්‍රමිතිය හා වෙළඳ නාමය පිලිබඳ සැලකිලිමත් වීම වැදගත්. Nude color හෝ black වර්ණවලින් තෝරාගැනීම යෝග්‍ය වෙනවා.පියයුරු සඳහා Nipple covers යොදාගත හැකිවුවත් වඩා සුන්දර වන්නේ ස්වභාවික ආකාරයෙන් තැබීමයි. එය ඔබගේ ආත්ම ශක්තිය මත තීරණය වන්නක්.
පාවහන්– බොහෝවිට පටිසහිත ආදී උස ගැලපෙන පාවහන් විශේෂයක් භාවිතයෙන් ඇඳුමේ පෙනුම තීව්ර වෙනවා.
කොණ්ඩා මෝස්තර සහ ගැලපෙන පරිදි ආභරණ යොදාගැනීමෙන් ඔබේ සුන්දරත්වය වඩා ඉස්මතු වෙනවා.
දැන් ඔබ සුදානම්. ඔබේ තුරුණු සුන්දර සිරුරේ සුන්දරත්වය ඉස්මතු කරමින් වීනස් දෙව්දුව මෙන් කල එලි බැසීමට සුදානම්.
To buy Shibue nipple covers & strapless panties: click here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…