Durex හඳුන්වා දෙන Intense Orgasmic Gel යනු ඒ සඳහාම නිපදවූවක්. මින් බින්දු කීපයක් මගින් භගමණියට මනා පිබිදීමක් ලබාදෙනවා. සංසර්ගයට පෙර මෙය භාවිතයෙන් ඔබට සැබෑ වෙනසක් ඇත විඳින්නට පුළුවන්.
බොහෝ විට වෙළඳපොලේ අපට දක්නට ලැබෙන ලිංගික උත්තේජක බොහොමයක් පුරුෂ පාර්ශවය සඳහා නිපදවන ලද ඒවා. කාන්තාවන් සඳහා වන මෙවැනි නිෂ්පාදන බොහෝ විට ශ්‍රී ලාංකික වෙළඳපොල තුල නොමැති තරම්. අපි ඔබට මේ හඳුන්වා දෙන නිෂප්පාදනය කාන්තා ඔබ සඳහාම නිපදවූවක්. පුරුෂයන්ට වඩා කාන්තාවන්ට ලිංගික කටයුතුවලින් තෘප්තියක් ලබා ගැනීමට වැඩි කාලයක් ගතවනවා. විශේෂයෙන්ම සංසර්ගයේදී ඔබට එය සාර්ථක අවසානයක් කරා ගෙන යාමට එනම් සුරතාන්තය(climax) ලබාගැනීමට මනා උත්තේජනයක් ලබාගත යුතු වනවා. එහිදී ඔබේ භගමණිය(Clitoris) නිසි ලෙස පිබිදවීම ඉතා වැදගත්. Durex හඳුන්වා දෙන Intense Orgasmic Gel යනු ඒ සඳහාම නිපදවූවක්. මින් බින්දු කීපයක් මගින් භගමණියට මනා පිබිදීමක් ලබාදෙනවා. සංසර්ගයට පෙර මෙය භාවිතයෙන් ඔබට සැබෑ වෙනසක් ඇත විඳින්නට පුළුවන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…