පසුබිමක් හදාගන්න උත්සාහ කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳ ද? අපි දන්නවා අපේ ස්මාර්ට් කෙල්ලෝ ටික පිරිමිත් කරට කර අන්තර්ජාලයේ ආධිපත්‍යය පතුරනවා කියලා. ;) ඒ ඉන්න ගමන් අමතර ආදායමක් උපයන්න පුළුවන් බොහොම පහසු විදියක් ගැන අද අපි ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි Ebates.
මානව පරිණාමයේ මුල පටන්ම පිරිමියාට වගේම ලොකු වැඩ කොටසක් ඉපයීම අතිනුත් කාන්තාවන්ටත් පැවරුණා. පිරිමි දඩයමේ ගිය වෙලාවට තමන්ගේ අවට තියන අල වර්ග, ගෙඩි වර්ග එකතු කලේ, පුංචි පුංචි දඩයම් කළේ කාන්තාවන්. ශිෂ්ටාචාරයේ ඉදිරියට එනකොට පවුල කියන කුටුම්බය ඇතුලෙත් විවිධ කැපකිරීම් එක්ක විවිධ භූමිකා රඟ දක්වන්න කාන්තාවට සිදුවුණා. දඩයම් යුගයෙන් පටන් අරන් අපේ ගමන අද තොරතුරු තාක්ෂණ යුගයක් දක්වා ඇවිත්. කාන්තා නියෝජනයක් නැති ක්ෂේත්‍රයක් නැති තරමට අද කාන්තාවත් ඉදිරියට ඇවිත්. ඉතින් අද අපේ කතා බහ අපේම ස්මාර්ට් කාන්තා පරපුර වෙනුවෙන් වැදගත් දෙයක්. shopping කිව්වම කාන්තාවන්ටම ආවේණික(ඒ අතින් නම් පිරිමින්ට ලං වෙන්නවත් බැරි මාතෘකාවක් 😀 ) දෙයක් වෙලා වගේනේ. ඉතින් අද අපේ අයත් online shopping කියන එක හොඳින් දන්නා දෙයක්. ඒ වගේම අත්දැකීම් තියන දෙයක්. වියදම් කියන එක ආදායම එක්ක ගලපාගෙන කරන එක අද වෙනකොට තරමක් අසීරු දෙයක්. අපි සකසුරුවම් විදියට කටයුතු කළත් වියදම් අහස උසට නගින්නේ අපිටත් හොරා. වියදම් කපා හැරීම එකම විසඳුම නොවේ. අනෙක් අතට ආස දෙයක් ගන්න විදියක් නැතුව හිතින් දුක් විඳගෙන ඉන්නවාට වඩා තමන්ට උවමනා දෙයක් ගන්න පුළුවන් පසුබිමක් හදාගන්න උත්සාහ කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳ ද? අපි දන්නවා අපේ ස්මාර්ට් කෙල්ලෝ ටික පිරිමිත් කරට කර අන්තර්ජාලයේ ආධිපත්‍යය පතුරනවා කියලා. 😉 ඒ ඉන්න ගමන් අමතර ආදායමක් උපයන්න පුළුවන් බොහොම පහසු විදියක් ගැන අද අපි ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි Ebates.
Ebates ගැන සරලවම කියන්න පුළුවන් ඔබේ මිලදී ගැනීම් සඳහා වට්ටම් ලබාදෙන(Discounts/Shopping Rewards) සහ මුදල් නැවත ලබාදෙන(Cash Back) ආයතනයක්. උදාහරණයක් විදියට ඔබ රුපියල් 1000 වටිනා භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්නා විට(සාමාන්‍යයෙන් ඔබට වට්ටම් ලැබෙන ආකාරයටම) 10% වට්ටමක් ඇතිව ඒ කියන්නේ ඔබ රු.1000/= වියදම් කළ පසු නැවත රු.100/= ඔබේ ගිණුමට ලැබෙනවා. ඒ වගේම මේ සාමාජිකයින්ට තෝරාගත් භාණ්ඩ සඳහා ඉහත Cashback වාසියට අමතරව ආකර්ෂණීය වට්ටම් පවා ලබා දෙනවා. ඉතින් මෙච්චර වාසි ගොඩක් එක්ක ලැබෙන්නේ බාල බඩුවක්ද? නැහැ. මේ වට්ටම් ඔබට ලබා දෙන්නේ Ebates සමග එකතු වී සිටින ලෝකයේ ඉහලම පෙලේ වෙළඳ නාම. ඇඳුම් පැළදුම්, සෞඛ්‍ය මෙන්ම සනීපාරක්ෂාව හා සම්බන්ධ නිෂ්පාදන, ආහාරපාන, සංචාරක ක්ෂේත්‍රයේ සේවාවන්, ක්‍රීඩා භාණ්ඩ, පොත පත, ගෘහ උපකරණ ඇතුළුව මෙකි නොකී සෑම දෙයක්ම පාහේ Ebates සමග සම්බන්ද වුණු දහස් ගණනක් වන සමාගම් හරහා ඔබට ලබාගන්නට පුළුවන්. Wallmart, Ebay, Amazon, AliExpress, Levis, NewChic, BestBuy සහ GoDaddy ඒ අතරින් කීපයක් පමණයි.
ඔයාලට cashback සහ discount වාසි ලැබෙන්නේ ඔයාලා වියදම් කරන තරමට. ඒ කියන්නේ වාසි ලබන්නත් සල්ලි ඕනේ. සල්ලි නැති නම් මේකෙන් වැඩක් නැහැනේ කියලා ඔයාලට හිතේවි. Ebates හරහා ඔයාලට ඇති තරම් මුදල් උපයන්න අවස්ථාවක් තියනවා. උවමනා කරන්නේ ඔයා ඒ වෙනුවෙන් වෙන් කරන කාලය පමණයි. මුලින්ම කරන්න තියෙන්නේ Ebates එක්ක ලියාපදිංචි වන එක. පහල තියන referral link එක මගින් ඔයාලටත් මේ ගිණුමක් හදාගන්න පුළුවන්. (ඔයාලා මේ link එක හරහා ලියාපදිංචි වුණොත් ඒක මේ ලිපිය ලියන මටත් සහයෝගයක් වේවි.)
ලියාපදිංචි වුණු ගමන් US$10ක් ඔබේ ගිණුමට එකතු කර ගන්න ඔයාලාට කරන්න තියෙන්නේ US$25ක shopping කරන එක. ඔයාලා ගන්න හිතන් හිටපු දෙයක් Ebay, AliExpress, Levi’s වගේ වෙබ් අඩවියකින් මිලට ගන්න. ඔයාලා online shopping කරන්නේ laptop හරි desktop හරි පරිගණකයකින් නම් මතක ඇතුව Ebates Addon එක ඔයාගේ Chrome හරි Firefox බ්‍රවුසර් එකට එකතු කරගන්න. Shopping කරන්නේ phone එකෙන් හරි tab, iPad වගේ දෙයකින් නම් Ebates app එක භාගත කර ගන්න. ඩොලර් 25ක shopping කළාම නැවතත් ඔබේ ගිණුමට ඩොලර් 10ක් ලැබේවි. ඊට අමතරව මිලදී ගැනීමට අදාළ වට්ටමත් ඔබට ලැබෙනවා. ඔබේ Ebates ගිණුම ඇතුලේ ඔබටම referral link එකක් ලැබේවි. ඔයාගේ අනිත් යාලුවන්ටත් මේ ලින්ක් එක යවන්න Ebates වල වාසි ගැන කියලා. එයාලා Ebates ගිණුම් සාදාගෙන පළමුවැනි US$25 shopping කළ සැනින් ඔයාගේ ගිණුමට ඩොලර් 25 බැගින් එකතු වෙනවා. ඔබ Facebook, Instagram වගේ සමාජ ජාල වෙබ් අඩවිවල මිතුරුමිතුරියන් ගොඩක් ඉන්න ජනප්‍රිය චරිතයක් නම් මේක අපහසු දෙයක් නොවේ. පිරිමි පාර්ශවයට වඩා කොහොමත් අපිට වගේ ඒවායේ අවධානය වැඩිනේ. ඒ නිසා Facebook, Instagram, Viber, Whatsapp Group වගේ තැන්වල කාලය ගත කරන ගමන් මේ Referral Link එක මගින් මුදල් උපයන්න පටන් ගන්න. මාසෙකට යාලුවෝ 100දෙනෙක් එකතු කරගන්න ඔයාට පුළුවන් වුනොත් මුළු ආදායම ඩොලර් 2500ක්. අපේ මුදලින් නම් රුපියල් ලක්ෂ හතරකටත් වැඩි මුදලක්.
Ebates මගින් මේ විදියට එකතුවන සල්ලි අවුරුද්දට 04 වතාවක් ගෙවීම් කරනවා. අවුරුද්දේ කාර්තු 04ට අදාළව මැයි 15, අගෝස්තු 15, නොවැම්බර් 15 සහ පෙබරවාරි 15 විදියට. මේ මුදල් ඔබේ බැංකු ගිණුමකට ගෙන්වා ගන්න නැතිනම් Paypal ගිණුමකට ගෙන්වාගන්න පුළුවන්.
මේ අපි දෙවරක් තුන්වරක් නොවේ. ගොඩක් හිතන්න ඕනේ කාරණාවක්. මුදල් උපයන්න විවිධ පිරමිඩ ක්‍රම එක එක කාලවල අපේ අය අතරත් ප්‍රචලිත වෙලා තිබුණා. සමහරු ඒවාට රැවටුණා. ලොකු මුදල් නැති කරගත්තා. යාලු මිත්‍රයින් තරහා කර ගත්තා. නීති ගැටලුවලටත් මදි වුණා. ඒ ගොඩක් ඒවා වැඩි මුදලකට ඔබට කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් ලබා දුන් ක්‍රම. Ebates ඒවගේ දෙයක් නොවේ. ඔබ මිලට ගන්නේ ඔබට උවමනා දේවල් විතරයි. ඒත් ඔබට වෙනදා වගේම හුරුපුරුදු Amazon, Ebay වගේ වෙබ් අඩවි වලින්. මේ නිසා බය වෙන්න කාරණයක් නැහැ. මේ Ebates හඳුන්වා දෙන්නේ ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලින්ම සිටින සමාගමක් ඒ Rakuten සමාගම. 1998දී Foundation Capital ආරම්භ කළ Ebates 2014දී ජපාන සම්භවයක් ඇති Rakuten, Inc. මගින් ඩොලර් බිලියනයකට මිලට ගනු ලැබුවා. තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ වගේම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු Rakuten, Inc. වන ඔබට හුරුපුරුදු Viber සේවාව ලබාදෙන සමාගම. ඒ නිසා බය නොවී විස්තර හරි හැටි දැනගෙන වැඩේට බහින්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…