ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන? – 02 කොටස

බොහෝ විවාහක කාන්තාවන්ගේ ලිංගික සබඳතා බොහෝ ලිහිල්, විවෘත සිය සිතැඟි පරිදි පැවතුනු ඒවා වුණි. ස්ත්‍රියකට තමා හා සහවාසයේ යෙදෙන පුරුෂයින් කීප දෙනෙකු සිටීම ඉතාම සුලබ හා සාමාන්‍ය කරුණක් වූ බව රොබට් නොක්ස්, ඩේවි, ජුවාම් රිබෙයිරෝ ආදීන්ගේ සටහන්වලින් දැක්වේ.