ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන? – 03 කොටස

සරසවිය තුල ඉහල පන්තියක් සහිතව උපාධිය ලබා ගැනීමට, රැකියා ස්ථානයේ ප්‍රධානියා හොඳින් තබා ගෙන රැකියාව ස්ථාවර කර ගැනීමට, තම දරුවන් පාසලකට ඇතුලත් කර ගැනීමට සිය නිත්‍යානුකුල සහකරුවා හැරුණු විට තවත් අයෙකු සමග යහන් ගත වීමට ලාංකික ස්ත්‍රියට සිදුව තිබීම නම් ලිංගික අල්ලස් මිස බහු පුරුෂ ඇසුර ම නොවේ.