"පෙරළුණු පිට හොඳයි කියනවා…" :) මේ අපේ ව්‍යවහාරයේ එන ජනප්‍රිය කියමනක්. ඇසූ පමණින් පුංචි හිනාවක් මුවට නැගුණත් හිතලා බැලුවොත් මේ වදන් ටිකේ තිබෙන්නේම ධනාත්මක චින්තනය.
“පෙරළුණු පිට හොඳයි කියනවා…” 🙂 මේ අපේ ව්‍යවහාරයේ එන ජනප්‍රිය කියමනක්. ඇසූ පමණින් පුංචි හිනාවක් මුවට නැගුණත් හිතලා බැලුවොත් මේ වදන් ටිකේ තිබෙන්නේම ධනාත්මක චින්තනය. ජීවිතයට ආලෝකයක් දෙන, ආරෝපණය කර ගත යුතු දෙයක්. අටලෝ දහමත් එක්ක බැඳුණු අපේ ජීවිතවලට දුක-සැප, නැතිබැරි-ඇතිහැකි කම් විටිටින් විට එනවා. ඒ ජීවිතේ. එහෙම නොවෙනවා නම් එක අතකින් අපි ඒකාකාරී කමින්ම කලකිරේවි. අභියෝග, අපිට අහිමි නමුත් හිමි කරගන්න උත්සාහ කරන දේවල් තමයි අපේ පැවැත්ම තීරණය කරන්න. අපිට ජීවත් වෙන්න, ඉදිරියට යන්න දිරියක් දෙන්නේ. නැති දේ ගැන, බැරි දේ ගැන පසුතැවෙන්න එපා. ඇති දේ, පුළුවන් දේ ගැන හිතන්න. ඒ මගින් ගොඩ යන්න උත්සාහ කරන්න. අපේ පුරුද්ද හැම විටම අපිට වඩා ඉදිරියෙන් සිටින අය සමග අපවම සංසන්දනය කරගෙන පසු තැවීම. කවදාවත් අපට වඩා පසුපසින් සිටින ය දිහා බලලා අපේ තත්ත්වය ගැන සෑහීමක් නම් කවදාවත් දකින්නේ නැහැ. අඩක් පිරුණු බඳුනේ හිස් අද මිසක් පිරුණු අඩ ගැන සෑහීමක් අප තුල නැහැ. පිරුණු අඩ දකින්න. ඉතිරි අඩ පුරවන මං සොයන්න. ඒ ජීවිතය දිනන දක්ෂයෙකුගේ ස්වභාවය. අද සාර්ථක වෙලා සිටින බොහොමයක් දෙනා නැතිබැරි කම් වගේම විවිධ කම් කටොලු මැද්දේ තමුන්ගේ ගමන ආපු අය.මේ කියන කරුණු පහ අද ජීවිතයට එකතු කරගෙන හෙට දවස දිනන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…