තරු බබළන්නේ තරු රැයක. බටහිර සංගීත ලෝකයේ තරු බොහොමයක් පායන තරු රැයක් සෑම වසරකම උදාවෙනවා. ඒ වාර්ෂිකව පැවැත්වෙන ග්රැමී සම්මාන උළෙලේදී. 62 වැනි ග්රැමී සම්මාන උළෙල ජනවාරි 26 වැනිදා ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් චතුරශ්රයේදී පැවැත්වුණා. වෙනදා වගේම මෙවරත් ග්රැමී රතු පලස මත කලාකරුවන්ගේ/කලාකාරිනියන්ගේ නවතම විලාසිතා රැසක් දකින්න ලැබුණා. මේ එහි විශේෂ අවස්ථා කීපයක්.













Photo credit: https://www.gettyimages.com/