බටහිර සංගීත ලෝකයේ ඉහලින්ම වැජඹෙන සම්මාන උළෙල වන ග්‍රැමී සම්මාන උළෙල මෙවර 62 වන වරටත් ලොස් ඇන්ජලීස් හි Staples Center හි ඊයේ පැවැත්වුණා. මෙවර මෙම උළෙල සංවේදී ආකාරයකින් ඇරඹුණේ හදිසි ගුවන් අනතුරකින් ඊයේ උදෑසන ජීවිතයෙන් සමුගත් සුපිරි පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් සිහිපත් කරමින්. අලිෂා කීස් සහ බෝයිස් ටු මෙන් එක්ව කෝබේ සමරමින් ගීත ගායනා කරනු ලැබුවා. Lil Nas X, Lizzo සහ DJ Khaled යන අයද සිය ප්‍රසංගයන් අතරතුර කොබේ සිහිකරනු ලැබුවා. සම්මාන උළෙලේ කැපී පෙනෙන තරුවක් වුණේ තවමත් 18 වැනි වියේ පසුවන Billie Eilish සහ රැප් ගායිකාවක වන Lizzo. Billie Eilish වසරේ හොඳම ගීතය, හොඳම ගීත ඇල්බමය ඇතුළු සම්මාන හයකට හිමිකම් කියනු ලැබුවා. Lizzo සම්මාන අටකට හිමිකම් කීවා. Lil Nas X, Billy Ray Cyrus, Elvis Costello & The Imposters, The Chemical Brothers, Rodrigo y Gabriela, Cage the Elephant, Anderson Paak, André 3000 සහ DJ Khaled යන යද මෙවර සම්මාන ලාභීන් වුණා.

Courtesy: https://www.gettyimages.com/

සම්පූර්ණ සම්මාන ලාභින් ලැයිස්තුවෙන් කොටසක් පහත පරිදි වේ.

Courtesy: https://www.gettyimages.com/
Courtesy: https://www.gettyimages.com/
Courtesy: https://www.gettyimages.com/
Courtesy: https://www.gettyimages.com/
Courtesy: https://www.gettyimages.com/

Record Of The Year – (BAD GUY – Billie Eilish)
Album Of The Year – (WHEN WE ALL FALL ASLEEP, WHERE DO WE GO?- Billie Eilish)
Song Of The Year – (BAD GUY – Billie Eilish)
Best New Artist – Billie Eilish
Best Pop Solo Performance – (TRUTH HURTS – Lizzo)
Best Pop Duo/Group Performance – (OLD TOWN ROAD – Lil Nas X Featuring Billy Ray Cyrus)
Best Traditional Pop Vocal Album – (LOOK NOW – Elvis Costello & The Imposters)
Best Pop Vocal Album – (WHEN WE ALL FALL ASLEEP, WHERE DO WE GO? – Billie Eilish)
Best Dance Recording – GOT TO KEEP ON – The Chemical Brothers
Best Dance/Electronic Album – (NO GEOGRAPHY – The Chemical Brothers)
Best Contemporary Instrumental Album – (METTAVOLUTION – Rodrigo y Gabriela)
Best Rock Performance – (THIS LAND – Gary Clark Jr.)
Best Metal Performance – (7EMPEST – Tool)
Best Rock Song – (THIS LAND – Gary Clark Jr.)
Best Rock Album – (SOCIAL CUES – Cage The Elephant)
Best Alternative Music Album – (FATHER OF THE BRIDE – Vampire Weekend)
Best R&B Performance – (COME HOME – Anderson .Paak Featuring André 3000)
Best Traditional R&B Performance – (JEROME – Lizzo)
Best R&B Song – (SAY SO – PJ Morton)
Best Urban Contemporary Album – (CUZ I LOVE YOU (DELUXE) – Lizzo)
Best R&B Album – (VENTURA – Anderson .Paak)
Best Rap Performance – (RACKS IN THE MIDDLE – Nipsey Hussle Featuring Roddy Ricch & Hit-Boy)
Best Rap/Sung Performance – (HIGHER – DJ Khaled Featuring Nipsey Hussle & John Legend)
Best Rap Song – (A LOT – Jermaine Cole, Dacoury Natche, 21 Savage & Anthony White)
Best Rap Album – (IGOR – Tyler, The Creator)

***Photo credit: https://www.gettyimages.com/