Grey hair trend එක පිරිමින්ට පමණක් නොවේ. කොණ්ඩේ grey නැතිනම් වයස්ගත සුදු-කළු පාටට හරවන එක කාන්තා පාර්ශවය අතරෙත් පැතිරෙන්න අරන්. විශේෂයෙන්ම, වැඩිපුරම 30+ අය අතර. කාන්තාවකට වුනත් hot+sexy පෙනුමක් එක්ක එන පරිණත පෙනුම ආකර්ශනීයයි.
Beauty Parlour විශේෂාංගය යටතේ අද කතා කළේ කෙස් සුදු වෙන එකට ප්‍රතිකර්ම නේ. දැන් අපි ඔයාලට කියන්න යන්නේ ඊට හාත්පසින් වෙනස් trend එකක් ගැන. ඒ කළු හිස කෙස් සුදු කරන එක. විදෙස් රටවලින් ආපු මේ විලාසිතාව අපේ රටෙත් පැතිරෙන්න අරන්. හොඳ හැඩි දැඩි 25හේ 35හේ ඉලන්දාරි රැවුල, කොණ්ඩේ වවලා සුදු කරලා. බැලූ බැල්මට 45-50 වැඩිහිටි පෙනුමක් තියෙන්නේ. ඒත් දෙපාරක් තුන්පාරක් බලන්න හිතෙන පෙනුමක් කියන එක අවංකව කියන්න ඕනේ. පොඩි පරිණත ගතියක් එක්ක එන ඒ පෙනුම ඇත්තෙන්ම කාන්තා ආකර්ෂණයට ලක්වෙන එකක්. Grey hair trend එක පිරිමින්ට පමණක් නොවේ. කොණ්ඩේ grey නැතිනම් වයස්ගත සුදු-කළු පාටට හරවන එක කාන්තා පාර්ශවය අතරෙත් පැතිරෙන්න අරන්. විශේෂයෙන්ම, වැඩිපුරම 30+ අය අතර. කාන්තාවකට වුනත් hot+sexy පෙනුමක් එක්ක එන පරිණත පෙනුම ආකර්ශනීයයි.කොහොමත් ගොඩක් වෙලාවට 30+ වෙනකොට කාන්තාවක් වුණත් පවුල අතින්, වෘත්තීය නැතිනම් ව්‍යාපාරය අතින් ගොඩක් ස්ථාවර වෙලා, පරිණත වෙලා. එතකොට අර සීනි බෝල පෙනුමට වඩා මේ විදියට පොඩි බැරෑරුම් ගතියක් එක්ක මුසු වුණු අමුතුම ආකර්ෂණීය පෙනුමක් ලැබෙනවා. ඉතින් අද ඔයාලට පෙන්වන්නේ ඒ වගේ grey hair trend එකේ උදාහරණ කීපයක්.
Cover photo Credit: https://www.harpersbazaar.com
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…