Photo Credit : Sky Creations

ඕෂදී හිමාෂා කියන්නේ අපේ රටේ සිටින නව පරපුරේ දක්ෂ වගේම ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්. Music Video තුලින් ඇය අපේ තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය වුණා. ඉරාජ් වීරරත්නයන්ගේ “ආශාවරී” ගීතය නිසා කතාබහකට ලක්වුණු ඇය ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර රටට කීර්තියක් ගෙන දුන් අයෙක්. ඇගේ පෞද්ගලික ජීවිතයේ නව පියවරක් තබමින් ඕෂදී දෙවන වරටත් විවාහ දිවියට පා තැබුවේ නවක නිරූපණ ශිල්පියෙකු වන මනෝජ් ප්‍රනාන්දු සමග. ඇගේ අලුත් වෙනසට අපේ උණුසුම් සුබ පැතුම්!!!

Photo Credit : Sky Creations
Photo Credit : Sky Creations

PHOTOGHAPHY SKY CREATIONS 0714891834