ඕෂදී හිමාෂා කියන්නේ අපේ රටේ සිටින නව පරපුරේ දක්ෂ වගේම ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්. Music Video තුලින් ඇය අපේ තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය වුණා. ඉරාජ් වීරරත්නයන්ගේ "ආශාවරී" ගීතය නිසා කතාබහකට ලක්වුණු ඇය ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර රටට කීර්තියක් ගෙන දුන් අයෙක්.
ඕෂදී හිමාෂා කියන්නේ අපේ රටේ සිටින නව පරපුරේ දක්ෂ වගේම ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්. Music Video තුලින් ඇය අපේ තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය වුණා. ඉරාජ් වීරරත්නයන්ගේ “ආශාවරී” ගීතය නිසා කතාබහකට ලක්වුණු ඇය ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර රටට කීර්තියක් ගෙන දුන් අයෙක්. ඇගේ පෞද්ගලික ජීවිතයේ නව පියවරක් තබමින් ඕෂදී දෙවන වරටත් විවාහ දිවියට පා තැබුවේ නවක නිරූපණ ශිල්පියෙකු වන මනෝජ් ප්‍රනාන්දු සමග. ඇගේ අලුත් වෙනසට අපේ උණුසුම් සුබ පැතුම්!!!
PHOTOGHAPHY SKY CREATIONS 0714891834
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…