දෙළුම්(Pomegranate) අප කා අතරත් ජනප්‍රිය පළතුරක්. රෝගී වුවන්ට පවා දෙළුම් අනුභවයට දෙන්නේ එහි වූ අපමණ වූ ගුණ නිසාය. කාන්තා ඔබට දෙළුම් ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකි වාසි කීපයක් මෙහි දක්වමු.
දෙළුම්(Pomegranate) අප කා අතරත් ජනප්‍රිය පළතුරක්. රෝගී වුවන්ට පවා දෙළුම් අනුභවයට දෙන්නේ එහි වූ අපමණ වූ ගුණ නිසාය. කාන්තා ඔබට දෙළුම් ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකි වාසි කීපයක් මෙහි දක්වමු.
01) ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන දෙළුම් බොහෝ රෝග වලට එරෙහිව සටන් කිරීමට ශරීරයට උපකාරී වෙනවා. ඒ අතරින් පිළිකා, හර්ද රෝග, දෙවන ගනයේ දියවැඩියාව, අල්ෂාමයර් විශේෂ වෙනවා.
02) රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට දෙළුම් හේතු වෙනවා. මේ නිසා දෙළුම් ආහාරයට ගැනීමෙන් ඔබට අධි රුධිර පීඩනය නිසා ඇතිවන ආඝාතය වැනි තත්ත්ව වලින් වැළකී සිටීමට හැකි වෙනවා.
03) ආතරයිටිස් අද වනවිට බොහෝ දෙනා පීඩාවට පත් කරන රෝගී තත්වයක්. දෙළුම් මගින් ආතරයිටිස් මෙන්ම සන්ධි වේදනාවන් සමනය වන බව සොයාගෙන තිබෙනවා.
04) මතක ශක්තිය මෙන්ම ව්‍යායාම වලදී වඩා ක්‍රියා ශීලී වීමට දෙළුම් නිසා හැකිවෙනවා. දෙළුම් වල ඇති ආහාරමය නයිට්රේට මගින් මෙම හැකියාව ලැබෙනවා .ඔබගේ ලිංගික ජීවිතය කෙරෙහි පවා දිනපතා දෙළුම් ආහාරයට ගැනීම මහත් බලපෑමක් ඇති කරනවා. ඔබගේ ලිංගික ආශාක්තතාවය(Libido) වැඩි දියුණු කරන දෙළුම් සංසර්ගයේදී උපකාරී වන යෝනි ශ්‍රාවයන් වැඩි දියුණු කිරීමට හේතු වෙනවා.
05) ගර්භනී කාන්තාවනට ඇතිවන ව්‍යාකූලතා බොහොමයක් දෙළුම් නිසා පාලනය වෙනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…