ස්ට්‍රෝබෙරි + කොමඩු + දෙහි
ග්‍රෑම් 200 බැගින් ගෙන පෙති කපා වතුර වීදුරු 7කට දමා වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න.
ප්‍රතිපල : ලේ පිරිසිඳු වේ, සම පැහැපත් වේ, කොලොස්ටරෝල් මට්ටම පාලනය වේ, ශරීරයේ අධික දාහය සමනය කරයි.
මිංචි කොළ + හරිත තේ
මිංචි කොළ මිටක් ඔබේ ග්‍රීන් ටී කෝප්පයට දමා පැයක් හෝ දෙකක් වසා තබන්න. දවසට තුන්වරක්වත් මාසයක් පමණ භාවිත කරන්න.
ප්‍රතිඵල : සිරුරේ බර පාලනයට උපකාරී වේ, උදරය ඉදිරියට නෙරා ඒම අඩු කරයි, ලිංගාශ්‍රිත ඉන්නන් ඇතිවීම වලක්වයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…