ලිංගික අවශ්‍යතා යොවුන් වියට එළබුනු දා පටන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන දෙයක්. සංස්කෘතිය, සදාචාරය තුලින් යම් හික්මවීමක් ඇති කර තිබුනත් විටෙක ගිනි කඳු පුපුරා යන්නේ අපටත් හොරා. ඒ අපත් සොබාදහමේ තවත් සාමාජිකයෙක් නිසාවෙන්. ඒ නිසා විශේෂයෙන්ම කාන්තා ඔබ අවධානම් අවස්ථාවන්ට පෙර සුදානමින් සිටිය යුතු වනවා. මේ උපදෙස් හොඳින් මතක තබා ගන්න.
ලිංගික අවශ්‍යතා යොවුන් වියට එළබුනු දා පටන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන දෙයක්. සංස්කෘතිය, සදාචාරය තුලින් යම් හික්මවීමක් ඇති කර තිබුනත් විටෙක ගිනි කඳු පුපුරා යන්නේ අපටත් හොරා. ඒ අපත් සොබාදහමේ තවත් සාමාජිකයෙක් නිසාවෙන්. ඒ නිසා විශේෂයෙන්ම කාන්තා ඔබ අවධානම් අවස්ථාවන්ට(Safe Sex) පෙර සුදානමින් සිටිය යුතු වනවා. මේ උපදෙස් හොඳින් මතක තබා ගන්න.
01) ආරක්ෂාවට අනුන් මත යැපෙන්න එපා – මේ 21වැනි සියවස. හණමිටි අදහස්වලින් තොරව ඔබේ ආරක්ෂාවට ඔබ සුදානම් වන්න. ඔබේ ගමන් මල්ලේ සෑම විටෙකම Condom, Lubricant වැනි දෑ තබාගන්න. සහකරු මත යැපෙන්නටම එපා.
02) විශ්වාසවන්ත බවට මුල් තැන – විශ්වාසවන්ත එක සහකරුවෙකුගේ ඇසුර ගොඩක් වැදගත්. එය එසේ නොවේ නම් ඔබේ සහකරුවන් ගණන හැකි තාක් සීමා කරන්න.
03) සීමා නිර්ණය කරගන්න – ඔබේ කැමැත්ත හැකියාවන් මත ඔබේ සීමා තීරණය කර ගන්න. අවදානම් ක්‍රියාකාරකම් වලට උත්සහ කරන්න එපා.
04) අවදානමකට සුදානම් වන්න – සමහර අවස්ථාවකදී අනාරක්ෂිත එක්වීමක් සිදුවන්නට පුළුවන්. එවැනි විටෙක අනවශ්‍ය ගැබ් ගැනීම් වැලක්වීමට උපකාරීවන පෙති වර්ගයක් භාවිත කරන්න.(නිසි කාල සීමාව තුලදී) නමුත් මෙවැනි දෑ පුරුද්දකට ගත නොයුත්තේ ඒවායේ අතුරු ආබාධ පවතින නිසා.
05) විකල්ප දැන සිටින්න – සංසර්ගයේදී condom භාවිතය ඔබ අකමැති දෙයක් වන්නට පුළුවන්. එසේ නම් Cervical cap වැනි උපක්‍රමයකට හුරුවන්න. ශුක්‍රානු නසන ජෙල් වර්ගයක් සමග නිසි උපදෙස් සමග මෙය භාවිතයෙන් ඔබට හදිසි ගැබ් ගැනීම් වලින් වළකින්නට පුළුවන්
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…