සරාගී විදියට අඳින්න කැමති අපේ යුවතියන් අතරට ඩෙනිම් විලාසිතා short-skirt වගේම hot-pants ලෙස ප්‍රචලිත වුණා. අද අපි කියන්න යන්නේ අලුත්ම ඩෙනිම් කතාවක්. ඒ Denim Jean Panties. නැතිනම් Janties නැතිනම් Junderwear. Panty එකක් වගේ ඒ කියන්නේ යට ඇඳුමක් වගේ පෙනුනට මේක ඇත්තෙන්ම උඩ ඇඳුමක්.
Denim ගැහැණු පිරිමි භේදයක් නැතිව හැමෝම අතර ජනප්‍රිය වුණු විලාසිතාවක් විදියට හඳුන්වන්න පුළුවන්. 100% කපුවලින් තරමක් කල්පවතින ආකාරයට සැකසු ඩෙනිම් රෙදිවල කතාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇරඹෙන්නේ 19වන සියවසේ මැද භාගයේ පමණ පටන්. 1873 පමණ නෙවාඩාවේ ජාකොබ් ඩේවිස් මුල්වරට හඳුන්වා දුන් ඩෙනිම් කලිසම් ඉතා කෙටි කලක් තුල වැඩ කරන, කම්කරු ජනතාව අතර ජනප්‍රිය වුණේ රළු වැඩවලට ගැලපෙන කල්පැවැත්ම නිසාමයි. ටිකෙන් ටික ඩෙනිම් විලාසිතා ලෝකය තුල ගැහැණුපිරිමි දෙපාර්ශවය අතරම jeans, jacket, shirts, skirts සහ ගවුම් ලෙස ඊට අනන්‍ය වෙනම තැනක් හිමි කර ගත්තා.
සරාගී විදියට අඳින්න කැමති අපේ යුවතියන් අතරට ඩෙනිම් විලාසිතා short-skirt වගේම hot-pants ලෙස ප්‍රචලිත වුණා. අද අපි කියන්න යන්නේ අලුත්ම ඩෙනිම් කතාවක්. ඒ Denim Jean Panties. නැතිනම් Janties නැතිනම් Junderwear. Panty එකක් වගේ ඒ කියන්නේ යට ඇඳුමක් වගේ පෙනුනට මේක ඇත්තෙන්ම උඩ ඇඳුමක්. හොට්ම හොට් විදියට අඳින්න පළදින්න කැමති යුවතියන්ට අලුතෙන්ම ආපු විලාසිතාවක්. Ssense කියන්නේ අලුත්ම විලාසිතා හඳුන්වා දෙන වෙළඳ සන්නාමයක්. ඔවුන් අලුතෙන්ම තම වෙබ් අඩවියට එකතු කළ මෙම විලාසිතාව මිලෙන් නම් තරමක් ඉහලයි. ඇමෙරිකානු ඩොලර් 315/= වගේ වෙනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් 55000/=ක් පමණ. අලුත් දේට කැමති වියදම් කරන්න පුළුවන් යුවතියන් අතර මේ විලාසිතාව ජනප්‍රිය වෙන්න අරන්. Instagram, Twitter වගේ සමාජ ජාලවල මේ Jean Panty පින්තුර සංසරණය වෙන්න පටන් අරන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…