මානව ශාස්ත්‍රය හදාළ අය පවසන පරිදි ආලය(love) සිවු වැදෑරුම් වේ. ඒවා නම්,
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.
මානව ශාස්ත්‍රය හදාළ අය පවසන පරිදි ආලය(love) සිවු වැදෑරුම් වේ. ඒවා නම්,
අඛණ්ඩ පුරුද්දක්/පුහුණුවක් ලෙස ඇති කරගත් ආලය
පරිකල්පනය(imagination) නිසා ඇති වන්නා වූ ආලය
විශ්වාසයන්(believes) නිසා ඇති වන්නා වූ ආලය
බාහිර වස්තූන් පිලිබඳ සංජානනය නිසා ඇති වන්නා වූ ආලය
යම් කාර්යයක නිරන්තරයෙන් යෙදීම නිසා ඒ කෙරෙහි ඇතිවන්නා වූ කැමැත්ත අඛණ්ඩ පුරුද්දක්/පුහුණුවක් ලෙස ඇති කරගත් ආලය ලෙස හැඳින්වේ. උදාහරණ ලෙස රමණයට ඇති කැමැත්ත, දඩයමට ඇති කැමැත්ත, සුරා පානයට ඇති කැමැත්ත, දූ කෙළියට ඇති කැමැත්ත මේ ගණයට අයත් ලා සේ සැලකිය හැකිය. අප පුරුදු පුහුණු කර නොමැති, එහෙත් සම්පූර්ණයෙන්ම පරිකල්පනය නිසාවෙන් හට ගන්නා වූ යම් කැමැත්තක් වේ ද, එය පරිකල්පනය නිසා හට ගන්නා වූ කැමැත්තක් සේ සලකයි. උදාහරණ ලෙස සමහර පුරුෂයින්, ස්ත්‍රීන් සහ නපුංසකයින් මුඛ සංසර්ගයට(Mouth congress/blowjob) නැතිනම් ඖපාරිෂ්ඨක සඳහා දක්වන කැමැත්ත, සිප ගැනීමට, වැළඳ ගැනීමට ඇති කැමැත්ත දැක්විය හැකිය. එකිනෙකා කෙරෙහි අන්‍යොන්‍ය වශයෙන් ඇති බැඳීම, විශ්වාසය නිසා එකිනෙකා කෙරෙහි හටගන්නා වූ ප්‍රේමය, විශ්වාසයන්(believes) නිසා ඇති වන්නා වූ ආලය සේ හැඳින්වේ. මෙය ආලයේ තුන්වන ආකාරයයි. බාහිර වස්තු පිලිබඳ දැනීම, හැඟීම නිසා හටගන්නා ආලය පැහැදිලිව පෙනෙන්නකි. එමගින් ලබා දෙන සතුට අනෙක් ආලයන්ට ඉදිරියෙන් සිටී.
මෙසේ සටහනක් හමුවේ. එය සැකවින් දක්වමු. ඖපාරිෂ්ඨක විශේෂයෙන්ම නපුංසකයින් විසින් ප්‍රිය කරන්නකි. රති ක්‍රීඩාවේදී ස්ත්‍රියක සිය ස්ත්‍රී නිමිත්ත(yoni) හෝ අධෝ මුඛය(jaghana) ඇසුරෙන් පුරුෂ ලිඟුව පිනවීම නපුංසකයින් ට පිනවිය හැක්කේ සිය මුඛයෙන් පමණි. (නමුත් රති කෙලියෙදී ස්ත්‍රියක් වුවද මෙම ඖපාරිෂ්ඨක පුහුණුවේ යෙදීම සුලබ දෙයක් බව අප දන්නා කරුණක්.) එකකට එකක් පසුව යෙදෙන මේ අට වැදෑරුම් ආකාර පහත පරිදි වේ.
01) පුරුෂයාගේ ලිඟුව අතින් දැඩිව ගෙන ලිඟු හිස(ශිෂ්ණ මුණ්ඩය-Penis Head) තොල් අතර තබා පිනවීම(nominal congress)
02) මල් පොහොට්ටුවක ආකාරයට ඇඟිලිතුඩුවලින් ශිෂ්ණයේ කෙලවර අල්වාගෙන එහි පසෙකින් මුඛය හා දත් භාවිතයෙන් සෙමින් සපමින් පිනවීම(biting the sides)
03)තොල් දෙක පියවා ගෙන ලිඟු අග සිප ගන්නා ආකාරයට පිටතට චූෂණය නැතිනම් තෙරපීම(outside pressing)
04) ශිෂ්ණ මුණ්ඩය මුඛය තුලට ඇතුළු කර තොල් පියවා, චූෂණය කරමින් සෙමෙන් පිටතට ගැනීමයි(inside pressing)
05) ලිඟුව අතින් අල්වා ගෙන එය සිප ගැනීම(kissing)
06) සිප ගැනීමෙන් පසු දිව භාවිත කරමින් ලිඟුව ලෙව කමින් පිනවීම(rubbing)
07) ලිඟුවෙන් අඩක් මුඛය තුලට ඇතුළු කර චූෂණය කරමින් දිව ඇසුරෙන් පිනවීම(sucking a mango fruit)
08) ලිඟුව සම්පූර්ණයෙන් ම මුඛය තුලට ඇතුළු කරමින් චූෂණය කරමින්, දිවෙන් පිනවමින් තොල්වලින් තෙරපමින් පිටතට ගනිමින්, යලි මුඛය තුලට ගනිමින් පිනවීම(‘swallowing up)
මේ ක්‍රියාවලිය අතරතුර සෙමෙන් පහරදීම, සීරිම වැනි දෑ ද සිදුවිය හැකිය.
***සටහන: මුඛ සංසර්ගය ලිංගික කටයුතුවලදී ගැහැණු, පිරිමි භේදයක් නොමැතිව සුලබව දකින්නට ලැබෙන්නක් වුවත්, අතීත ඉන්දියානු බ්‍රාහ්මණ ඉගැන්වීම් ඇසුරෙන් බිහිවන කාම සූත්‍රයේ ඒ ගැන දක්වා ඇති කරුණු එලෙසින්ම මෙහි සටහන් කරමු.
වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍රයේ සඳහන් ආකාරයට බොහෝ විට මුඛ සංසර්ගය නොහොත් ඖපාරිෂ්ඨක පුහුණුවේ යෙදෙන්නේ සල්ලාල ස්ත්‍රීන් හා මධු පානොත්සවවලට සම්බන්ධ වන ස්ත්‍රීන්ය(මධු පානයට එක්වන හෝ එකතුවන පිරිසට සත්කාරයට එකතුවන අවිවාහක ස්ත්‍රීන් එකතුවන පුරුෂයින් පිනවීම සඳහා මෙය සිදුකරන බව දකවා ඇත) ශුද්ධ ග්‍රන්ථවල සඳහන් වන ආකාරය අනුව ආචාර්යවරුන් උගන්වන්නේ ඖපාරිෂ්ඨක මිනිසුන් සඳහා කිසිසේත් නොගැලපෙන අශීලාචාර ක්‍රියාවක් බවයි. පුරුෂ හෝ ස්ත්‍රී ලිඟු මුඛය ඇසුරෙන් පිනවීම මිනිසුන්ට සුදුසු නොවන සුනඛයින් අතර තිබිය යුතු මට්ටමේ ක්‍රියාවක් බවයි. නමුත් වාත්ස්‍යනයන් පවසන්නේ කෙනෙකු වෙනුවෙන් කෙරෙන ආගන්තුක සත්කාරයකදී මෙවැන්නක් තිබීම ශුද්ධ වූ ඉගැන්වීම්වලට පටහැනි නොවන බවයි. නමුත් විවාහක බිරිඳ සමග මෙය පුරුදු පුහුණු කිරීම අකැප බව ඔහු සඳහන් කර ඇත. නැගෙනහිර ඉන්දියාවේ පුරුෂ පිරිස් ඖපාරිෂ්ඨක පුහුණුවේ යෙදෙන කාන්තාවන් සමග ලිංගික ඇසුරක් පවත්වන්නේ නැත. අහිචත්‍රහි පුරුෂයින් මෙවැනි කාන්තාවන් ඇසුරෙන් මුඛ සංසර්ගයේ ආශ්වාදය පමණක් ලබන අතර යෝනි මාර්ගයේ හෝ ගුද මාර්ගයේ ඇසුරට යොමු නොවූ බව සඳහන් වේ. සාකේත හි පුරුෂ පිරිස් ඕනෑම කාන්තාවක සමග මෙයද ඇතුළුව සෑම කටයුත්තක නිරත වෙති. සූරසේන රාජ්‍යයේ ස්ත්‍රී-පුරුෂ පිරිස් මේ සම්බන්දයෙන් සීමා පනවාගෙන නොමැත(පුරුෂයින් ඕනෑම ස්ත්‍රියකගේ මුවට සිය ලිඟුව ලබාදීමෙන් හෝ ස්ත්‍රීන් ඕනෑම තමා හා එක්වන පුරුෂයෙකුගේ මුවට සිය යෝනිය ලබා දීමෙන් කිසිදු කිලිටක් වේ යයි සලකන්නේ නැත) ස්ත්‍රීන් ස්වාභාවිකවම අපවිත්‍ර යයි සලකන අතර ඔවුන්ගේ පාරිශුද්ධ බව, පුහුණුව, හැසිරීම, විශ්වාසයන් පිලිබඳ නිශ්චිත බවක් නොමැති ලෙස සූරසේනයේ වැසියෝ සැලකුහ. උදාහරණ ලෙස කිරි දොවන විටෙක එළදෙන පාරිශුද්ධ වස්තුවක් සේ සැලකුවත්, ගව මුඛය අපවිත්‍ර දෙයක් සේ හින්දුන් සලකා ඇත. සුනඛයන් මුව ගැසූ ආහාර අපවිත්‍ර සේ සැලකුවත්, දඩයමෙදී දඩ බල්ලන් දඩයම් කළ මුව ආදී සතුන් අපවිත්‍ර යයි සලකා නැත. එලෙසම රති ක්‍රීඩාවේ දී කෙරෙන ඕනෑම කටයුත්තක් හුදු එහි යෙදෙන්නන්ගේ ආදරය, බැඳීම, පුහුණුව ආදිය මත තීරණය වේ. එය පාරිශුද්ධ හෝ කිලිටි බව පූර්ව නිගමනයක් කළ නොහැක. නමුත් වාත්ස්‍යන පවසන්නේ ශුද්ධ ඉගැන්වීම් රකිමින් කටයුතු කිරීමට උත්සාහ කිරීම මනා බවයි. සමහර පිරිමි සේවකයින් සිය ස්වාමීන්ට මුඛ සංසර්ගයෙන් සත්කාර කිරීමද මේ සමාජවල දකින්නට ලැබුනක් විය. පුරුෂයින්ද ස්ත්‍රීන්ගේ යෝනිය මුඛයෙන් පිනවීම, අන්තඃපුර ස්ත්‍රීන් එකිනෙකා අනුරාගී මොහොතවල දී සිය යෝනි මුඛ ඇසුරෙන් සන්තර්පනයද සුලබ කරුණක් විය. ස්ත්‍රී-පුරුෂ රමණයේ දී එකිනෙකාගේ ලිඟු දෙපසට වැතිර මුඛ ඇසුරෙන් පිනවීමේ ඉරියව්ව කාක සංගමය/එකතුව(congress of a crow) ලෙස හඳුන්වන ලදී.
එකල වූ ඉගැන්වීම් වලට අනුව උගත් බමුණු පඬිවරුන්, රාජ, රාජමාත්‍ය වැනි උසස් තලයේ අය ඖපාරිෂ්ඨක පුහුණුවේ යෙදීමෙන් වැළකී ඇත. නමුත් රති ක්‍රීඩාවේ උපරිම වින්දනයක් පැතූ අභිසරුලියන් සීමා රහිත ආස්වාදයක් වෙනුවෙන් කුලහීන පහත් පිරිමින් හා එක් වී ඇත. නමුත් උසස් පුද්ගලයෙකුට වුවද මේ පිලිබඳ මනා දැනුම මෙන්ම අත්‍යාවශ්‍ය විටෙක භාවිතයේ යෙදීම වරදක් නොවේ. එය හුදෙක් සුනඛ මාංශයේ රසය, ගුණය හා ජීර්ණයේ පහසුව වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් කර තුබුණත් ඥානවන්තයින් අනුභවයට නොගන්නක් මෙනි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…