පසුගිය ලිපියේ දක්වා තුබුණේ භබ්‍රව්‍ය විසින් සඳහන් කර ඇති රති ක්‍රීඩාවේ ඉරියව්(sex positions) පිලිබඳවය. නමුත් ස්වර්ණනාභ මේ පිළිබඳව මෙසේ සඳහන් කරයි.
මේ ලිපි පෙළ තුල ලිංගික ජීවිතයට අදාල වන කරුණු විවෘතව සඳහන් කෙරෙන බැවින් වයස අවුරුදු 18 ඉක්මවූ අය සඳහා යෝග්‍ය වේ.
සංස්කාරක සටහන: මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රයේ 1883 ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගේ ඉංග්‍රීසි පරිවර්තනය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොකරන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම දැක්වීමට කටයුතු කරමු.
***මෙහි මුල් කොටස කියැවීමට මෙතැනින් පිවිසෙන්න.
පසුගිය ලිපියේ දක්වා තුබුණේ භබ්‍රව්‍ය විසින් සඳහන් කර ඇති රති ක්‍රීඩාවේ ඉරියව්(sex positions) පිලිබඳවය. නමුත් ස්වර්ණනාභ මේ පිළිබඳව මෙසේ සඳහන් කරයි.
උස්වූ/එසවෙන ඉරියව්ව(Rising Position) – මෙහිදී ගැහැණිය සිය පාද ඍජුවම ඉහලට ඔසවයි. මෙම ඉරියව්වේදී බොහෝ විට පුරුෂයා දණ නමා සිටින අතර ස්ත්‍රියගේ පාද පුරුෂයාගේ උරහිස් මතින් උරහිස් මට්ටමට ඉහලින් තබා ගනී. ස්ත්‍රියගේ යෝනි හා ගුද යන මාර්ග දෙකම පුරුෂයාට පහසුවෙන් සංසර්ගය සඳහා නිරාවරණය වේ. පුරුෂයා දණ ගසා සිටින ඉරියව්වකින් ඇය තුලට පුරුෂ ලිඟුව ඇතුළු කරයි. සංසර්ගය අතරතුර ස්ත්‍රියට පහසුවෙන් සිය කලවා එකිනෙක තද කිරීම මගින් යෝනි මාර්ගය තුල ඇති පුරුෂ ලිඟුවට පීඩනයක් ලබා දිය හැකිය. මෙය දෙදෙනාටම මහත් ආශ්වාදයක් ලබා දෙන්නකි.
ස්ත්‍රිය සිය පාද දෙකම ඉහලටම ඔසවා ඒවා පුරුෂයාගේ උරහිස් මත රඳවා සංසර්ගයට එකතු වන විට එම ඉරියව්ව විවර වුණු ඉරියව්ව(Yawning Position) ලෙස හඳුන්වයි.
සම්පීඩිත ඉරියව්ව(Pressing Position) – ස්ත්‍රිය දෙකකුල් නවා ඒවා පුරුෂයාගේ ළය මත තබා පශ්චාත් භාගය මදක් ඔසවා සිය යෝනියට පුරුෂ ලිඟුව ඇතුළු කරවීමට සලස්වයි. දෙකකුල් ලංකර තබාගන්නා ඉරියව්ව නිසා යෝනිය තුලට ඇතුළු කරන ශිෂ්ණයට පීඩනයක් ගෙන දේ. ස්ත්‍රියට සම්පූර්ණ පුරුෂ ලිඟුවේ පහසම ලැබිය හැකි ඉරියව්වකි.
අර්ධ සම්පීඩිත ඉරියව්ව(Half-pressed Position) – සම්පීඩිත ඉරියව්වේ මෙන් නොව මෙහිදී ස්ත්‍රිය එක පාදයක් පමණක් පුරුෂයාගේ ළය මත තබා අනෙක් පාදය දිගුකර විහිදුවා සිටී. මෙහිදී සම්පීඩිත ඉරියව්වට වඩා පහසුවෙන්, ලිහිල්ව යෝනිය තබා ගැනීමට ස්ත්‍රියට අවකාශ ලැබේ. මේ නිසා කලින් ඉරියව්වට වඩා පහසුවෙන් සිය භගමණි ප්‍රදේශය(Clitoris) පුරුෂයාගේ ශිෂ්ණ මුණ්ඩයෙන්(Penis shaft) උත්තේජනය කර ගැනීමට ස්ත්‍රියට අවකාශ ලැබේ. භගමණිය අධි සංවේදී ස්ථානයක් නිසා රමණයේ උපරිම වින්දනයක් ස්ත්‍රියට ලබා ගත හැකි ඉරියව්වක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.
***පහත දැක්වෙන ඉරියව් කීපය සරඹ පෙළ ඉරියව් ලෙස දක්වන්නට හැකියි. මේවා සාමන්‍යයෙන් යෝග්‍ය වන්නේ සිරුරේ නම්‍ය ශීලී බව මැනවින් ඇති අය සඳහාය. නැතිනම් විටින් විට අභ්‍යාසයේ යෙදීම මගින් පුහුණුවක් ලබා මේ ඉරියව් ඇසුරෙන් කම් සැප විඳිය හැකිය.
උණ බටයක පැල්ම(Splitting of a bamboo) – අර්ධ සම්පීඩිත ඉරියව්වට සමාන කමක් වෙතත් එක් පාදයක් පුරුෂයාගේ ළය මත තබා පීඩනය යොදනවා වෙනුවට එම පාදය පමණක් පුරුෂයාගේ එක් උරයක් මතින් දමා අනෙක් පාදය නිදහසේ විහිදුවා සිටී.ස්ත්‍රියට නිදහස් ආකාරයෙන් කම් සුව විඳිය හැකි ඉරියව්වකි.
ඇණ ගසනා වැනි ඉරියව්ව(Fixing of a nail) – සිය සහකරුගේ උර මතින් පාදයක් දමනවා වෙනුවට, කාන්තාව සිය එක පාදයක් සහකරුගේ නළලත මත ස්පර්ශ කරයි. අනෙක් පාදය විහිදුවාගෙන සිටී. පාදය පුරුෂයාගේ නළලතට ඇණයක් ගසන මිටියක් සිහිගන්වන බැවින් මේ නම යෙදී ඇත. පාද වඩා පුළුල්ව විහිදෙන ඉරියව්වක් බැවින් සිරුරේ නම්‍ය ශීලී බව ඇති අය සඳහා සුදුසු ඉරියව්වකි.
කර්කටක ඉරියව්ව(Crab’s position) – ස්ත්‍රිය සිය දෙපා නවා දෙපසට විහිදුවා, සිය කලවා තම උදරය මත තෙරපවා ගෙන සිටී. පාද උපරිමයෙන් පුළුල් ලෙස තබා ගෙන සිටින බැවින් රතියේ වින්දනය දෙදෙනාටම උපරිමයෙන් විඳිය හැකි ඉරියව්වකි.
අසුරන ලද ආකාර ඉරියව්ව(Packed position) – කාන්තාව සිය කලවා ඉහලට ඔසවා එකිනෙක මත පටලවා සිටින ඉරියව්වයි.
නෙලුම් ආකාර වූ ඉරියව්ව(Lotus-like position) – මෙහිදී ස්ත්‍රිය සිය පාදවල කෙණ්ඩා එකිනෙක පටලවා ගනිමින් එරමිණියා ගොතා සිටින ආකාරයකට පාද තබා ගනී. යෝනි ප්‍රදේශය මැනවින් විවෘතව ඇති නිසා උපරිම වින්දනයක් ලැබිය හැකි ඉරියව්වකි. නමුත් පුහුනුඅකින් තොරව මෙහි යෙදීම සිරුරට අපහසුවක් ගෙන එන්නක් විය හැකිය.
***තවත් ලිංගික ඉරියව් මෙහි තුන්වන කොටසින් බලාපොරොත්තු වන්න. කාමසූත්‍ර පළමු කොටසේ සිට කියවීමට මෙතනින් පිවිසෙන්න: Click Here
***Cover Photo: Image by DivvyPixel from Pixabay
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…