මහා පඬි වාත්ස්‍යනයන් විසින් රචිත පෙරදිග ලිංගික අධ්‍යාපනයේ අත්පොත සේ සැලකෙන කාමසුත්‍රයේ ලිංගික ඉරියව් පිලිබඳ දැක්වෙන ලිපි පෙළේ තෙවැන්නයි.
***මේ ලිපි පෙළ තුල ලිංගික ජීවිතයට අදාල වන කරුණු විවෘතව සඳහන් කෙරෙන බැවින් වයස අවුරුදු 18 ඉක්මවූ අය සඳහා යෝග්‍ය වේ.
සංස්කාරක සටහන: මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රයේ 1883 ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගේ ඉංග්‍රීසි පරිවර්තනය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොකරන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම දැක්වීමට කටයුතු කරමු.
***පළමු ලිපියේ සිට කියවීමට මෙතැනින් පිවිසෙන්න. – Click Here
***අදාළ ඉරියව්වෙහි තද පැහැ අකුරෙන්(Bold Text) දක්වා ඇති වචන මත Click කිරීමෙන් අදාළ රූපසටහන්වලට පිවිසිය හැකිය.
උත්ථුල්ලක – පුළුල් ලෙස විවෘත ඉරියව්ව(The widely opened position)
සංසක්ත – විවර වුණු(නිරාවරිත ) ඉරියව්ව(Yawning position)
ඉන්ද්‍රානි(ඉන්ද්‍රගේ භාර්යාව) ඉරියව්ව(Position of Indrani)
සංපුට – හසුරු/ගාංචු ඉරියව්ව(Clasping position)
පීඩිතක – සම්පීඩන ඉරියව්ව(Pressing position)
වෙෂ්ටිතක – දඟර ඉරියව්ව( Twining position)
චාඩක – වෙළඹගේ ඉරියව්ව(Mare’s position)
ජාම්භිතක – උස්වූ/එසවෙන ඉරියව්ව(Rising Position)
උත්පීඩක – සම්පීඩිත ඉරියව්ව(Pressing Position)
අර්ධපීඩක – අර්ධ සම්පීඩිත ඉරියව්ව(Half-pressed Position)–
ශුලාචිතක ආසය – ඇණ ගසනා වැනි ඉරියව්ව(Fixing of a nail)
කාර්කෝටක – කර්කටක ඉරියව්ව(Crab’s position)
පීඩතක – අසුරන ලද ආකාර ඉරියව්ව(Packed position)
පද්මාසන – නෙලුම් ආකාර වූ ඉරියව්ව(Lotus-like position)
පරාවෘත්තක ඉරියව්ව(Turning Position) – මෙය මනා පුහුණුවක් සහ නම්‍යශීලී බවක් නොමැති නම් අත්හදා බැලීම නොකළ යුතු ඉරියව්වක් ලෙස සඳහන් කර ඇත. මෙය පුරුෂයා ස්ත්‍රිය මත සිටින ඉරියව්වකි(Missionary Position) මෙහිදී කාන්තාව උඩු අතට වැතිර දෙපා මදක් විහිදුවා පුරුෂයාට පහසුවෙන් සිය ලිඟුව යෝනියට ඇතුළු කළ හැකි ඉරියව්වකින් සිටී. පුරුෂයා ඇගේ දෙපා අතරින් පැමිණ සිය ලිඟුව සම්පූර්ණයෙන්ම යෝනිය තුලට ඇතුළු කරයි. ඔහු සෙමෙන් චලනය අරඹන අතර ස්ත්‍රියට පුරුෂයාව සිය ලැමට තුරුළු කරගැනීම, ඔහුගේ තට්ටම් ප්‍රදේශ ග්‍රහණය කර ගැනීම, සිප ගැනීම වැනි ක්‍රියාවල නිරත විය හැකිය. සංසර්ගයේ මධ්‍ය භාගයට පමණ පැමිණෙන විට එක්වී ඇති ලිඟු එලෙසම පවත්වා ගනිමින් පුරුෂයා විවිධ දිශාවන්ට කරකැවේ. ස්ත්‍රිය විසින් සිය යෝනි බිත්ති මගින් පීඩනය යොදමින් පුරුෂ ලිඟුව ගිලිහී යා නොදී ඇතුලතම රඳවා ගත යුතුය. මෙය නිසි පුහුණුවකින් තොරව කිසි ලෙසකත් නොකළ යුතු ඉරියව්වකි. ස්වාර්ණනාභයින් පවසන ආකාරයට මේ ඉරියව්ව ගොඩ මෙන්ම දියෙහි ද ක්‍රීඩා කළ හැක්කකි. නමුත් ආගමික විශ්වාසයන්ට අනුව දියෙහි සංසර්ගයේ යෙදීම නින්දිත ක්‍රියාවක් බව වාත්ස්‍යන පවසයි.
ස්ථිතරත – සහාය දක්වන ඉරියව්ව(Supported Congress) – පුරුෂයා සහ ස්ත්‍රිය එකිනෙකාගේ ශරීර මත, බිත්තියක හෝ කණුවක ආධාරයෙන් සහ රමණයේ නියැලී සිටින විට, එය ‘සහාය දක්වන ඉරියව්ව’ ලෙස හැඳින්වේ.
අවලම්බිතක – එල්ලූ ඉරියව්ව(Suspended Congress) – මෙහිදී පුරුෂයා බිත්තියකට හෝ කනුවකට හේත්තු වී සිටී. ස්ත්‍රියගේ තට්ටම් දෙක සිය දෝතින් ගෙන ඔහු විසින් ඇය ඔසවා ගනු ලබයි. ස්ත්‍රිය සිය දෑතින් පුරුෂයාගේ ගෙල වැළඳ ගෙන දෙපා ඔහුගේ බඳ වටා රඳවා ගනී. ඇය පුරුෂ ලිඟුව සිය යෝනියට ඇතුළු කර ගන්නා අතර එය මැනවින් ස්ථානගත වුණු පසු චලනය අරඹයි. මෙහි සම්පූර්ණ පාලනය ස්ත්‍රියට නතුවේ. ඇවැසි පරිදි පුරුෂ ලින්ගුව උත්තේජනය මෙන්ම, ශිෂ්ණ මුණ්ඩයෙන් යෝනියේ සංවේදී ස්ථානවලට පහර ලබමින් ඇයට පහසුවෙන් සුරතාන්තයට පත්විය හැකි ඉරියව්වකි.
ධේනුක – Congress of a cow(සාමාන්‍ය ව්‍යවහාරයේ Doggystyle) – ස්ත්‍රිය දණ බිම ඇන හෝ නැතිනම් සිටගෙන අත් දෙකද පොළොව ස්පර්ශ වන සේ තබා ගනී. පුරුෂයා ඇය පසු පසින් ඇගේ තට්ටම් අතරින් සිය ලිඟුව යෝනියට ඇතුළු කරයි.(ගුද සංසර්ගයේදී පවා ප්‍රචලිත ඉරියව්වකි). මෙහිදී සාමාන්‍යයෙන් පුරුෂයා විසින් ස්ත්‍රිය උත්තේජනය කරනු වස් අගේ පිට පිරිමැදීම, දෙපියයුරු සුමටව මිරිකීම සිදු කරනු ලබයි. යෝනියට පුරුෂ ලිඟුවේ මුළු දිග ප්‍රමාණයේම පහස ලැබිය හැකි ඉරියව්වකි. බලු-බළල්, එළු-ගව ආදී සතුන්ගේ ස්වභාවික ලිංගික ඉරියව්ව මෙයයි.
***මීළඟ ලිපියෙන් : බහු පුරුෂ, බහු ස්ත්‍රී, කණ්ඩායම් රමණයන්
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…