උපායදක්ෂ, ආකර්ෂණීය ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ වීමට නම් රති ක්‍රීඩාවේ මේ එක් එක් ඉරියව්(sex positions) ප්‍රගුණ කිරීම ජීවිතයට වැඩක් මිස අවැඩක් වන්නක් නම් නොවේ. එවිට ඕනෑම දේශයකදී තමාට මුණ ගැසෙන, තමා හා යහන්ගත වන ඕනෑම අයෙකුගේ සිත් දිනා ගැනීමට, ගෞරව බුහුමානයට ලක්වීමට ඇයට/ඔහුට හැකිවේ.
***මේ ලිපි පෙළ තුල ලිංගික ජීවිතයට අදාල වන කරුණු විවෘතව සඳහන් කෙරෙන බැවින් වයස අවුරුදු 18 ඉක්මවූ අය සඳහා යෝග්‍ය වේ.
සංස්කාරක සටහන: මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රයේ 1883 ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගේ ඉංග්‍රීසි පරිවර්තනය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොකරන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම දැක්වීමට කටයුතු කරමු.
***කාමසූත්‍ර ලිපි පෙළේ පළමු වැන්න කියවීමට මෙතැනින් පිවිසෙන්න – Click Here
***සංසර්ගයේ ඉරියව් පළමු වැනි කොටස කියවීමට – Click Here
***සංසර්ගයේ ඉරියව් දෙවැනි වැනි කොටස කියවීමට – Click Here
***සංසර්ගයේ ඉරියව් තුන්වැනි වැනි කොටස කියවීමට – Click Here
සටහන: වර්තමානයේ බොහෝ විට එක් මිනිසෙකුට එක ගැහැණියක් ය, එක ගැහැණියකට එක් මිනිසෙකු ය යන ව්‍යවහාරය, සමාජ සම්මතය පැවතියත් අතීතයේ බොහෝ විට ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම ලිංගික ජීවිතය ලිහිල් අයුරින්, නිදහසේ භුක්ති විඳි බව ඉතිහාස කරුණු හැදෑරීමෙන් තහවුරු වේ. අප සඟරාවේ පෙර ලිපි පෙළක සාකච්ඡා කළා සේම බොහෝ ජන සමාජයන්හි, සංස්කෘතීන්හි ස්ත්‍රීන් අතර බහු පුරුෂ සේවනය සමාජ සම්මතයක් ලෙස ම පැවතුණි. නමුත් මෙහිදී කාමසූත්‍රයේ මෙම කොටසේ දැක්වෙන්නේ එවැනි බහු පුරුෂ, බහු භාර්‍යා ඇසුරකට වඩා එකවර සමූහයක් සමග රති ක්‍රීඩාවේ යෙදුණු ආකාර ගැනයි. බොහෝ විට එකල පවතී විවිධ උත්සවයන්හිදී මෙලෙස සමූහ රති කෙළි දකින්නට ලැබුණි.
*සංඝතික(United Congress) – එක් පුරුෂයෙකු එකවර ස්ත්‍රීන් දෙදෙනෙකු හා රති ක්‍රීඩාවේ යෙදීම මේ නමින් හැඳින්වේ.
*ගොශ්‍රධීක(Congress of a herd of cows) – එක පුරුෂයෙකු එකවර ස්ත්‍රීන් දෙදෙනෙකුට වඩා වැඩි ගණනක් සමග රති කෙළියේ යෙදීමයි.
*මෛණේය්ය(Group Sex) – පුරුෂයින් කීප දෙනෙක් එකවර ස්ත්‍රීන් කීප දෙනෙකු හා සමූහ ලෙස ලිංගික ක්‍රියාවන්හි යෙදීමයි.
ඉහත ආකාරයේ සඳහන් සංසර්ග විධි කාම උළෙලවලදී සහ ස්ත්‍රී-පුරුෂ ජල ක්‍රීඩාවලදී සුලබව දකින්නට ලැබේ. හස්තීන් ද බොහෝ විට සිය ගැහැණු සතුන් හා මෙවැනි ලෙස එකතුවන්නේ ජලයේදීය. එළුවන් මුවන් වැනි සතුන් අතරද මෙවැනි ඒවා දකින්නට ලැබේ.
රජුන් අන්තඃපුර පවත්වාගෙන යන සේම ග්‍රාමනේරි වැනි ස්ත්‍රී රාජ්‍යයන් හි කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන පුරුෂ අන්තඃපුර දකින්නට ලැබේ. මේ කාන්තාවන් රති ක්‍රීඩාවේ දී එකවර පුරුෂයින් කීප දෙනෙකු හා එකතු වේ. එහිදී එක පුරුෂයෙකු කාන්තාවගේ තොල් චුම්බනයෙන් පුරවයි. තවත් අය පියයුරු උරා බොති. තවෙකෙක් නිය සලකුණු තබමින් කාමය අවදි කරයි. තවත් පුරුෂයෙක් ඇගේ යෝනි මාර්ගයට සිය ලිංගය ඇතුළු කරයි. සමහර විටෙක තවත් පුරුෂයෙක් ඇගේ ගුද මාර්ගයට සිය ලිඟුව ඇතුළු කිරීමට ද ඉඩ ඇත. මෙලෙස සමූහ පුරුෂ සංසර්ගය ක්ෂත්‍රීය කුමාරිකාවන්, රාජකීය අන්තඃපුර ලඳුන් සහ නගර ශෝභිනියන් අතරද ජනප්‍රිය ය. නිරන්තරයෙන් නොවෙතත් විශේෂ අවස්තාවලදී හෝ මේ කාන්තාවෝ මේ සමූහ පුරුෂ සංසර්ගයෙන් රති ක්‍රීඩාවේ උපරිම සුඛාස්වාදය වින්දනය කෙරෙති. (මෙය සාමාන්‍යයෙන් සුලබව දක්නට ලැබෙන බහු පුරුෂ සේවනය ම නොවේ. සාමාන්‍ය බහු පුරුෂ සේවනයේ දී කාන්තාවකට ලිංගික සහකරුවන් කීප දෙනෙකු සිටින අතර ඇය වරකට එකතුවන්නේ ඉන් එක් අයෙකු හා පමණි.)
දක්ෂිණ ප්‍රදේශයේ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම අධෝරත(Lower congress) නොහොත් ගුද සංසර්ගය ද නිතර පුහුණුවේ යොදවති. මෙහි කාන්තාවෝ යෝනි මාර්ගය සේම ගුද මාර්ගයේ පුරුෂ ලිඟුව ඇතුලත් කරමින් කෙරෙන රති ක්‍රීඩාවේ සමර්ථයෝ ය.
රමණයේ විවිධ ඉරියව් සම්බන්ද පරිච්ඡේදය මෙලෙසින් අවසන් වේ. මෙහිදී ඕනෑම ස්ත්‍රියක විසින්ද, පුරුෂයෙකු විසින්ද අවධාරණය කරගත යුතු කරුණක් පහත දැක්වේ.
“උපායදක්ෂ, ආකර්ෂණීය ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ වීමට නම් රති ක්‍රීඩාවේ මේ එක් එක් ඉරියව්(sex positions) ප්‍රගුණ කිරීම ජීවිතයට වැඩක් මිස අවැඩක් වන්නක් නම් නොවේ. එවිට ඕනෑම දේශයකදී තමාට මුණ ගැසෙන, තමා හා යහන්ගත වන ඕනෑම අයෙකුගේ සිත් දිනා ගැනීමට, ගෞරව බුහුමානයට ලක්වීමට ඇයට/ඔහුට හැකිවේ.”
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…