බොහොම පහසුවෙන් පිළිවෙලකට ලස්සනට එළවලු කපාගන්න උදව් වන උපකරණයක් මේ Sumo Slicer කියන්නේ. පෙති, තීරු සහ සිහින් කැබලි ලෙස ආකාර 03කට එළවලු තලීමකින් තොරව කපාගන්න ඔබට මින් හැකියාව ලැබෙනවා. අතින් පහසුවෙන් ක්‍රියාකරවිය හැකි උපකරණයක් නිසා විදුලිය වැනි බලශක්තියක් අවශ්‍ය වන්නේ නැහැ.
අද වනවිට මිලක් නියම කරන්න බැරි වටිනාම දේ වෙලා තියෙන්නේ කාලය.ගැහැණු පිරිමි භේදයක් නැතිව හැම කෙනෙක්ම ගොඩක් කාර්ය බහුල වෙලා. රස්සාව, ඉගෙනීම් වැඩ, නැතිනම් ළමයින්ගේ වැඩ මේ සියල්ල එක්ක උයාගෙන කන්න වෙලාව වෙන් කරන එකත් තරමක් අසීරු වෙලා. මේ නිසාම හන්දියක් හන්දියක් ගානේ තියන කෑම කඩවලට ලොකු සෙනගක් ඇදෙන්න පටන් අරන්. අනේ එත් ඉතින් කටට රහට කන්නත් නැහැ. ඒවා වගේම පිරිසිඳු කම ගැන කියලා වැඩක් නැහැ. සල්ලි දීල ලෙඩ හදාගෙන වැඩක් තියනවද? පුළුවන් විදියට තමන්ගේ ආහාර වේල තමන්ම පිළියෙළ කරගන්න. ශරීර සෞඛ්‍යයට වගේම සාක්කුවටත් හොඳයි.ඉතින් අද අපි ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ කුස්සියට ගොඩක් ප්‍රයෝජනවත් මෙවලමක්. ඒ Kleva Sumo Slicer.
බොහොම පහසුවෙන් පිළිවෙලකට ලස්සනට එළවලු කපාගන්න උදව් වන උපකරණයක් මේ Sumo Slicer කියන්නේ. පෙති, තීරු සහ සිහින් කැබලි ලෙස ආකාර 03කට එළවලු තලීමකින් තොරව කපාගන්න ඔබට මින් හැකියාව ලැබෙනවා. අතින් පහසුවෙන් ක්‍රියාකරවිය හැකි උපකරණයක් නිසා විදුලිය වැනි බලශක්තියක් අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යාජනවලට, සලාදවලට අවශ්‍ය එළවලු, ළූණු වගේම පීසා පිළියෙළ කිරීමට අවශ්‍ය චීස් ග්‍රේට් කරගන්නත් ඔබට මේ Sumo Slicer උපකරණය ප්‍රයෝජනවත් වනවා. පහසුවෙන්ම අවශ්‍ය විටෙක මේසය මතුපිට සවි කළ හැකි මෙම උපකරණය ඔබේ අවශ්‍යතාවය අනුව ආහාර ද්‍රව්‍ය කපා ගැනීමට යොදා ගත හැකි තල වර්ග 03කින් සමන්විතයි.
මෙවැනි උපකරණ අපේ ගෘහණියන්ට සැමවිටම හඳුන්වාදෙන Teleseen Marketing වෙතින් ඔබට නියම ප්‍රමිතියේ Kleva Sumo Slicer උපකරණයක් රුපියල් 3,999.00 වැනි මුදලකට ලබාගන්නට හැකියි. ප්‍රමාණයෙන් විශාල, විදුලිය නාස්ති කරන, ඉහල මිලක් වන උපකරණ රැසකින් කළ යුතු කාර්යයන් ඔබට සුළු මුදලක් ගෙවා මෙවැනි Kleva Sumo Slicer ලබාගැනීමෙන් පහසුවෙන් ඉටු කර ගත හැකි වනවා.
මෙම උපකරණය පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට Click Here.
අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට Click Here.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…