ගොඩක් වැදගත් වෙයි කියලා ලියන්න හිතුනේ..හැමදාම හිනස්සලා හරියන්නෙත් නෑනේ ඉතින්..😂😂මේක වල් කතාවක් නොවෙන නිසා ගොඩක් අය කියවන්නේ නැතිවෙයි…අමාරුවෙන් හරි කියවන්න බලන්න.වැදගත් වෙයි…
ගොඩක් වැදගත් වෙයි කියලා ලියන්න හිතුනේ..හැමදාම හිනස්සලා හරියන්නෙත් නෑනේ ඉතින්..😂😂මේක වල් කතාවක් නොවෙන නිසා ගොඩක් අය කියවන්නේ නැතිවෙයි…අමාරුවෙන් හරි කියවන්න බලන්න.වැදගත් වෙයි…
ඇත්තටම ඔබට බිරිදව/ස්වාමියාව එපා වෙලාද,ඇයටත්/ඔහුටත් එසේමද?ඇය/ඔහු ඔබට නොසලකා හරිනවා වගේ දැනෙනවද?සමහරවිට මරන්න තරම් කේන්තියක්….ඇත්තටම මේකට විසදුමක් නැද්ද?අත්දැකීමක් ඇසුරින්ම විමසා බලමු.
ඔන්න අපේ සුරංගයා බැඳල කාලයක් ගියාට පස්සෙ මිනිහට හාමිනේව අල්ලන්නෙම නෑලු…
කොටින්ම කියනවනම් දිරවන්නෙම නෑ ..
ඉතින් මිනිහා කල්පනා කලාලු කොහොම හරි හාමිනේව මරන්න.
වහ පොවලා එල්ලලා, බෙල්ල, මිරිකලා මරන එක අනිවා මාට්ටු වෙනව
කියලා හිතපු හින්දා පොර තීරණය කලාලු “අහවල් වැඩේ” කරලා මරන්න.
(ඔව් ඔව් අර වචනේ තමයි… 😂😂)
ඔන්න දැන් සැලැස්මේ විදිහට සුරංගයා ටැබක් එහෙම ගහලා(නම අහන්න එපා ටැබේ)හෙන දරුණු විදිහට සෙල්ලම කරාලු.
කොච්චර දරුණුද කියනවනම් අන්තිමට වැඩේ ඉවර වෙනකොට
හාමිනේ හාවක් හූවක්නැති වුනාලු… ඇඳ උඩ වැටිලා ඉන්නවලු. දැන් ඉතින් මිනිහට හෙන හැපීලු.
පොර හිතනවලු එලම කිරි මේකි මැරිලා තමයි කියලා. ඉතින් පොරත් ඇඟේ අමාරුවටත්
එක්ක නිදා ගත්තලු.
ඔන්න පහුවදා ඇහැරිලා බලනකොට හාමිනේ ඇඳේ නෑලු. දැන් පොරට හෙන අප්සැට්ලු.
එක පාරටම කාමරේට හාමිනේ ආවලු.
“අනේ…ඔයා නැගිට්ටද…, මං කිරි එක හදල ගොඩක් වෙලා..නිමිලත් ඇති, ඉන්න
මං ආයේ එකක් හදාගෙන එන්නම්”
සුරා ෆුල් හොල්මන්ලු …ඔන්න උදේ කෑම මේසේ දැක්කම මිනිහා ෆුල් නස්තාර් වුනාලු
ඉඳිආප්ප, බත්, පාන්, නුඩ්ල්ස්..හැම කෑමක්ම මේසේ උඩලු. මිනිහට හිතා ගන්න බැරිම
තැන හාමිනේගෙන් ඇහුවලු…
“මොකද මේ කවදාවත් නැතුව විසේස සැලකිල්ලක්…?” කියලා
එතකොට හාමිනේ පොඩ්ඩක් ඇඹරිලා හෙම ඇඟිලි පොඩි කරන ගමන් ලැජ්ජාවෙන්
පැද්දී පැද්දී කිව්වලු
“අපට සලකන විදිහට තමයි ඉතින් අපිත් සලකන්නෙ” කියලා.😂😂😂😂😂😂😂😂
මං බොරුද කිවුවේ??හරිම වැදගත් නේද???
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…