අපේ අල්ලපු ගෙදර පබසරී නංගි ජම්බු ගහෙන් වැටිල ඇහැට කනට පේන්න ගත්ත විතරයි, මුලු ලේන් ඉන්න කොල්ලෝ ඔක්කොම මේකි පස්සේ වැටෙන්න ගත්තා..ඕක දැකපු සකුන්තලා ඇන්ටි(පබසරී ගේ අම්මා)කල්පනා කලා මේ හයක් හතරක් නොතේරෙන පොඩි කෙල්ලට,කාගෙන් හරි(විශේෂයෙන්ම අපේ සුරාගෙන්)අවැඩක් වෙන්න කලින් කෙලීට පොඩි ඇඩ්වයිස් පාරක් දෙන්න ඕනි කියලා.
“දුවේ. ඔයාට කියන්න මට කාරණා කීපයක් තියෙනව… ඔය පිරිමි ගැන…” “කොල්ලො ඔයාට එක එක ආලවට්ටං දාල කතාවට අල්ලගන්න බලයි. ඔයා එහෙම ඔව්වට අහුවෙන්න එපා දුවේ.
“මේ… අම්මෙ… අම්මට කියන්නම කියල තමයි හිටියෙ… අර එහා ගෙදර සුදු අයියා මට කීප දවසක්ම ක්ලාස් යද්දි හම්බවුනා… මං ඉතිං ටිකක් කතා කලා”,
“මොකක්? ඔය දෙන්නගෙ අතරෙ මොකක්හරි පටලැවිල්ලක් තියෙනවද?”
“අම්මට කොහොමද අම්මෙ මං බොරු කියන්නෙ”, කෙල්ල බිම බලාගෙන කිවුව.
“හ්ම්ම්… වයසෙ වැරැද්ද කියමුකො… එහෙනං පුතේ මං දැං මේ කියන ටික හොඳට අහගන්න”
…ඔය කොල්ලා ඔයාව තනියෙන් හම්බ උනාම ඇඟේ ඇලෙන්ට එයි. ඔයාට ආස හිතෙයි. ඒත් ඔයා එහෙම නෙවි ඒවට ඉඩ දෙන්නේ…” “…බැරි වෙලා හරි එහෙම උනා කියමුකො… එයින් පස්සෙ ඔයාගේ එක එක තැං අත පත ගාන්න හදයි ඕකා… ඔයාටත් ආස හිතෙයි… හැබැයි හැදිච්චි කෙල්ලෙක් නං ඔයා එහෙම නෙවි ඕවට ඉඩ දෙන්නේ…හොඳයි බැරි වෙලා හරි එහෙමත් උනා කියමුකො… ඔයින් පස්සේ කොහේහරි
ඇදන් ගිහින් ඇඟට ගොඩවෙන්න හදයි ඕකා… ඔයාට හොඳටම ආස හිතෙයි… ඒත් දුවේ ඌ ඔයාගේ ඇඟට ගොඩ උනොත් උඹෙයි උඹෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාසයි…
උඹට තේරුණාද?” ඇන්ටිත් නන්ස්ටොප් ලෙක්චර් එක දුන්නා.
“මං කවදාවත් එහෙම කරන්නෙ නෑ අම්මෙ… අම්මට කියන්න එදා සුරංග අයියලගේ පිරිත් දවසෙ අම්මා ඔය කියපු විදියටම සුරංග අයියාත් මාව තනිකර ගත්තනේ…”
කෙල්ල කිවුව කතාවට සකූ ඇන්ටි හොල්මන්…
“එදා සුරංග අයියා,මාව පහල අඹ ගහ ගාවට එක්ක ගිහින් මගේ ඇඟට ගොඩවෙන්න හැදුවනේ අම්මේ… ඒත්මං ඉඩ දුන්නෙ නෑ ඌට මගෙයි අම්මගෙයි නම්බුව විනාස කරන්න… මං කොලා හොඳ වැඩක්…” කෙල්ල හිනා වෙවී කිවුවා.
“අම්මේ ඇති යන්නත්..ඔයා ඒ නොසන්ඩාලයගෙන් බේරුනා..මොනාද ඔයා ඕකට කලේ දුවේ”
“මං එච්චර මෝඩ නෑ අම්මේ මගේ නබ්බුව විනාශ කරන්න දෙන්න තරම්……මං උගේ ඇඟ උඩට නැඟලා උගෙයි උගෙ අම්මගෙයි දෙන්නගෙම නම්බුව විනාස කලා”😂🔫
පව් අසරණ සුරංගයා…දැන් උගෙ නම්බුව විනාස වෙලා😟😟
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…