#ලොල්TalkZ

සුරාගේ කතා – “දෙයියන්ගේ තෑග්ග”

ඔන්න දවසක් අපේ සුරංගයා එයාගෙ අහවල් එක දිග මදි කියලා ඩොකෙක් ගාවට ගිහින් බෙහෙතක් ඉල්ලුවාලු. ඩොකා බෙහෙතක් ලියල දීල ඒකෙන් පෙති 3ක් බොන්න කිව්වලු. ඒත් මේකා පෙති 20ක් ම අරෙගෙන බිව්වලු. ඉතින් දැන් උගේ අහවල් එක අඩි 5ක් විතර දික්වෙනවලු.

ඔන්න දවසක් අපේ සුරංගයා එයාගෙ අහවල් එක දිග මදි කියලා ඩොකෙක් ගාවට ගිහින් බෙහෙතක් ඉල්ලුවාලු. ඩොකා බෙහෙතක් ලියල දීල ඒකෙන් පෙති 3ක් බොන්න කිව්වලු. ඒත් මේකා පෙති 20ක් ම අරෙගෙන බිව්වලු. ඉතින් දැන් උගේ අහවල් එක අඩි 5ක් විතර දික්වෙනවලු.

ඔන්න ඔය අස්සෙ මූ දවසක් නාන්න ගඟට ගියාලු සුවඳ සබන් කැටයකුයි සන්ලයිට් කැටයකුයි අරගෙන. ගඟ ලඟට යනකොට මතක් උනාලු නාන්න අඳින්න ගෙනාවෙ නෑ කියල. ආපහු යන්න කම්මැලිත් එක්ක හින්දා කැලෑවක් වගේ තියන කට්ටිය වැඩිය එන්නෙ නැති තැනක උපන් ඇදුමෙන් නනා ඉන්නකොට එතනට කෙල්ලො 3 දෙනෙක් එන සද්දෙ ඇහිලා මූ ලග තිබ්බ ගහක් උඩට නැග්ගලු. 😀 😀

සුරා ඉන්නව කියල දන්නෙ නැති කෙල්ලො ටික හොදට නාන්න පටන් ගත්තලු. මෙක බලන් හිටපු සුරාගේ අහවල් එක කෙලින් උනාලු. මේක දැන් අඩි ගානක් දිග නිසා ගහෙන් පහලට එල්ලෙනවලු.

මේක ගහෙන් වැලක් වගේ එල්ලෙනව දැක්කලු අර කෙල්ලො සෙට් එක. අපි එනකොට මේ ගහේ මේ වැල තිබ්බෙ නෑනෙ, මේක දෙයියො මවපු එකක්, අපි ලගට ගිහින් බලමු කියල කතා වෙලා කෙල්ලො 3දෙනා ගියාලු ගහ මුලට.

ඉස්සෙල්ලාම එක කෙල්ලෙක් මේක ඇදලා බලමු කියල එකපාරක් මේ වැල හෙල්ලුවලු. එතකොට මුගේ අතේ තිබ්බ සුවඳ සබන් කෑල්ල වැටුනලු. කෙල්ල දෙයියො මට සුවඳ සබන් කෑල්ලක් දුන්නා කියල කෑගහලා එකත් අරන් නාන්න ගියාලු. ඒපාර තව කෙල්ලෙක් මේක හෙල්ලුවලු. එතකොට අතෙ තිබ්බ සන්ලයිට් කෑල්ල වැටුනලු. ඒ කෙල්ල දෙයියො මට සන්ලයිට් කෑල්ලක් දුන්නා කියල කෑගහලා එකත් අරන් නාන්න ගියාලු.

ඉතුරු අනිත් කෙල්ලත් එකපාරක් වැල හෙලෙව්වලු. මොකුත් වැටුනෙ නැල්ලු. කෙල්ලට මල පැනලා වැල හොලවගෙන හොලවගෙන ගියාලු. ටිකවෙලාවකින් ඒ කෙල්ල ….දෙයියො මට නාන්න shampoo දුන්නා කියල කෑගැහුවලු. 😀 😀 😀 😀 😀

Navin Rathnayaka

Navin Shirantha Rathnayaka is a dynamic personality and a businessman in motor spare parts and tourism in Sri Lanka. Having experienced in counselling, he consults Sri Lankans who are in need of counselling and mind training. As a well experienced article writer he mainly focuses on writing articles in areas such as scared sexuality in Sri Lanka. Navin Rathnayaka has obtained his first degree on Bachelor of Management in Human Resources Management and Personnel Management from Bangalore University, India. His rich experience and deep understanding of the motor spare parts industry will be invaluable in achieving the business world.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago