මූඩිය ඇරගන්න බැරි වුනාට මොකද,සුරංගගේ සීයා සුරංගයාට බාප්පා කෙනෙක් හරි නැන්දා කෙනෙක් හරි ගෙනත් දෙන වැඩේ අතහැරලා තිබුනේ නෑ.විශ්වාසවන්ත ආරංචි මාර්ගෙකින් මට දැනගන්න ලැබුන විදියට,බැරි මරගාතේ සීයා දිවා රෑ නොබලා වෙහෙසෙනවා.
සුරංගගේ සීයා හිටියේ මෙහෙන් සෑහෙන්න දුර කියලා දන්නවනේ.. අපිත් ඉතින්(මමයි සුරංගයායි)නිවාඩු කාලේට එහෙම යනවා සීයලාගේ ගෙදර.(වැඩිහිටියන්ට සලකන එක හොද පුරුද්දක් නේ ඉතින්😉 )……මූඩිය ඇරගන්න බැරි වුනාට මොකද,සුරංගගේ සීයා සුරංගයාට බාප්පා කෙනෙක් හරි නැන්දා කෙනෙක් හරි ගෙනත් දෙන වැඩේ අතහැරලා තිබුනේ නෑ.විශ්වාසවන්ත ආරංචි මාර්ගෙකින් මට දැනගන්න ලැබුන විදියට,බැරි මරගාතේ සීයා දිවා රෑ නොබලා වෙහෙසෙනවා.(දැන් අහන්න එපා විශ්වාසවන්ත ආරංචි මාර්ගෙ මොකක්ද කියලා)
කොහොමින් කොහොම හරි ඊලග අගෝස්තු නිවාඩුවට අපි එහේ යනකොට වැඩේ පත්තු වෙලා..සුරාගේ 22 ආච්චි ප්‍රෙග්නට් වෙලා😱…සීයා ෆුල් හැපි එකේ පම්පෝරි ගහනවා මිනිහගේ පුරුස සක්තිය ගැන😌…ගමේ උන්ට මේක විශ්වාස නෑ..උන් හිතන්නෙම මේක සීයගේ වැඩක් නෙවෙයි කියලා..කට කතා යද්දි සීයටත් ඕක ආරංචි වෙලා,වැඩේ තමන්ගෙම කියලා ඔප්පු කරනවා කියලා හිතාගෙන ගියා දොස්තර ගාවට…
දොස්තරත් ඉතින් තියෙන චෙකප් ජාති ඔක්කොම අරන් බැලුවා…රිපෝර්ට් ටික ආවට පස්සේ සීයට කතා කරලා…
ඩොකා: ලොකු උන්නැහේ…තමුසේ දැන් මෙහෙම හිතනවකෝ…තමුසෙ ඔන්න කැලේ මැදින් ගමනක් යනවා කුඩෙත් කිහිල්ලේ ගහගෙන..ඔහොම යනකොට ඔන්න පනිනවා කොටියෙක් තමුසේ ඉස්සරහාට..තමුසේ බය වෙච්ච පාර කුඩේ අරන් වෙඩි තියනවා කොටියට..එතකොට කොටියා මැරිලා වැටෙනවා…
සීයා: මොන පිස්සුද දොස්තර මහත්තයෝ..කුඩෙන් කොහොමද වෙඩි තියන්නේ…ශුවර් එකටම වෙන එකෙක් හොද තුවක්කුවකින් වෙඩි තියන්න ඇති…
රිපෝර්ට් ටික සීයාට දීලා ඩොකා කියනවා
“ඔන්න ඕක තමයි අයිසේ තමුසෙට වෙලා තියෙන්නෙත්”😂😂
ඊට පස්සේ අපි ආය එහේ ගියේ සීයගේ මරණෙට😌😌😌
(හදිස්සියෙන් ලිව්වේ)
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…