#ලොල්TalkZ

රත්තරං පවුල…👫👫👫👫

අපේ සුරංගයාගේ අයියා රට ගියා ගියාමයි,ආය පැත්ත පලාතේ ආවෙ නෑ..පොඩ්ඩක් හොයලා කරලා බලද්දි,මුගෙ අම්මම තමයි මූට ලංකාවේ පස් පාගන්න එපා කියලා තියෙන්නේ

අපේ සුරංගයාගේ අයියා රට ගියා ගියාමයි,ආය පැත්ත පලාතේ ආවෙ නෑ..පොඩ්ඩක් හොයලා කරලා බලද්දි,මුගෙ අම්මම තමයි මූට ලංකාවේ පස් පාගන්න එපා කියලා තියෙන්නේ..මට කිවුවේ සුරංගයාගේ නංගි. ලොකු පුතා අම්මට කෝල් කරනවා මේකි හොරෙන් අහන් ඉදලා…

පුතා:-අම්මා මට ඒඩ්ස් හැදුනා.

මව:-(මොහොතක් කල්පනා කර)
අනේ පුතේ ගෙදර නම් එන්න එපා.

පුතා:-ඒ මොකෝ අම්මෙ??

මව:-එපා කියන්නේ හැමෝගෙම හොදට මයෙ පුතේ
.
පුතා:-ඒ කියන්නේ??

මව:-(නැවතත් කල්පනා කර)..උබ ගෙදර ආවොත් ඕක උබේ ගෑනිටත් බෝ වෙයි.ගෑනිගෙන් උබේ මල්ලිට,මල්ලිගෙන් ගෙදර වැඩකාරිට,ඒකිගෙන් බොගේ තාත්තට,බොගේ තාත්තගෙන් මගෙ නංගිට.මගේ නංගිගෙන් ඒකිගේ මිනිහට.උගෙන් මට.මගෙන් වත්තේ වැඩ කරන කොලුවට.උගෙන් උබේ නංගිට.අපෝයියි…උබේ නංගිට ඕක හැදුනා කියන්නේ, මුලු ගමටම හැදුනා වගේ තමයි…

ඒ නිසා මගෙ බුදු පුතේ දෙයියන්ගේ නාමෙට උබ ඔහේටම වෙලා හිටපන්.ගෙදර පැත්ත පලාතෙවත් එන්න එපා…
(හොද වෙලාවට ඕකා ආවේ නැත්තේ.ආවනම් මාත් ඉවරයි..මාත් ඉතින් ලග පාතනේ.හුලගෙන් වත් බෝවුනොත්….) 😂😂😂

Navin Rathnayaka

Navin Shirantha Rathnayaka is a dynamic personality and a businessman in motor spare parts and tourism in Sri Lanka. Having experienced in counselling, he consults Sri Lankans who are in need of counselling and mind training. As a well experienced article writer he mainly focuses on writing articles in areas such as scared sexuality in Sri Lanka. Navin Rathnayaka has obtained his first degree on Bachelor of Management in Human Resources Management and Personnel Management from Bangalore University, India. His rich experience and deep understanding of the motor spare parts industry will be invaluable in achieving the business world.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago