මේකනං වුනේ සුරංගයා ගේ අයියට(ඔව් ඔව් අර රට ගිහින් ඒඩ්ස් හදාගත්ත එකා තමයි)මූත් ඉතින් සෑහෙන කාලයක් ලව් කොරලා,මව් දෙමාපියන්ගෙ ආශිර්වාදයෙන් කසාද බැන්දා.
මේකනං වුනේ සුරංගයා ගේ අයියට(ඔව් ඔව් අර රට ගිහින් ඒඩ්ස් හදාගත්ත එකා තමයි)මූත් ඉතින් සෑහෙන කාලයක් ලව් කොරලා,මව් දෙමාපියන්ගෙ ආශිර්වාදයෙන් කසාද බැන්දා.බැන්දට මොකද මූට ඉතින් හනිමූන් වලට හොටෙල් වලට යන්න සල්ලි නෑ.ඒ නිසා සුරංගලගෙ ගෙදරම තමයි වැඩේ වෙන්නේ…
ඔන්න ඉතින් පහුවදාටත් එලිවෙලා සුරංගයා ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙලා අම්මගෙන් අහනවලු “අම්මේ…අයියලා තාම නැගිටලා නැද්ද්? අම්මත් ඉතින් “නෑ තාම නැගිටලා නෑ..ඔන්න ඔහේ තව ටිකක් හිටපුදෙන් කියලා කිවුවා..එතකොටම සුරංගයා “අම්මේ මම හිතන්නේ අයියා”…..හා හා උඹ හිතන එකෙන් මට වැඩක් නෑ.උඹ ඉස්කෝලෙ පල..අම්ම පැනලා කියපි මූ කියන්න කලින්…
මූ ඉස්කෝලේ ගිහින් එද්දිත් අයියා කාමරේමයි.ආයෙත් අහනවා මූ අම්මගෙන්”අම්මේ..අයියා තාම ආවෙ නැද්ද එලියට” ඔන්න ඔහෙ හිටපුදෙන් උන් දෙන්නා උඹට වැඩක් නෑනේ……..නෑ අම්මේ..මම මේ හිතුවේ…….නෑ නෑ…උඹ හිතන එකෙන් මට වැඩක් නෑ..කටවහගෙන පලයන් මෙතනින්..සුරංගයා ගේ කටේ හැටි දන්න නිසා අම්මා ආයෙත් බැරියර් එක දැම්මා..
කොහොමින් කොහොමරි රෑ කෑම වෙලාව වෙනකන් වත් දෙන්නා නෑ එලියට එන්නේ..”අම්මේ අයියා තාම ආවෙ නැද්ද කාමරෙන් එලියට…නෑ බං නෑ..උන් ඉතින් ඊයෙ බැදපු ජෝඩුවනේ.. .මේ පාර නම් සුරංගයා බැරියර් එකක් නැතුව කියාගෙන ගියා
නෑ අම්මේ,මම හිතන්නේ මේ,අයියා ඊයේ රෑ කලබලෙන් ඇවිල්ලා මගෙන් වැස්ලින් බෝතලේ ඉල්ලුවා..නිදිමතේ මම ඌට දීලා තියෙන්නේ “සුපර් ග්ලූ”එක😂😂😂😂😂
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…