#ලොල්TalkZ

භක්තිය 👇👇

‘මම දැනගෙන හිටියෙ නෑනෙ බබා ඔයා මෙච්චර දේව භක්තිකයෙක් කියල…‘ සුරා බිම බලාගෙනම....

එදා සිද්දියෙන් පස්සේ (click here) සුරංග ගැන ෆුල් සැටිස් වුන පබසරී ෆුල් ගඩ දාලා කිව්වා මේ ගැන මව් දෙමව්පියන්.. එයාලත් ඉතින් මේ ගැන හොයලා බලන්න ඕනි නිසා වෙන්ට බෑනව බලා කියාගන්නත් එක්ක සුරාට ඩිනර් එකකට ඉන්වයිට් කලා…,…
“සුරංග අයියේ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ.
මේක අහපු ගමන් මූ හොල්මන් වෙලා උන් හිටි තැන් අමතක වුනා….යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ…
.‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..සුරා අදි මදි කලා…
අනේ බබා… ඔයා ආවොත් එදා රෑට මම අහවල් වැඩේ (හිතා ගන්නකො) කරන්න දෙනව…‘ පබසරී කියපි.
මොනාද ඉතින් මූත් බලන් හිටියෙ ඕකටමනෙ. “ආනේ..ඔය ඇත්තටමද කියන්නේ.. ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව‘ කිව්ව.

ඔන්න ඉතින් එදා සුරා ඩිනර් එකට යන්න කලින් ලගම තියෙන ෆාමසියකට ගියා…. පැකට් එකක් ගන්න…ෆාමසියෙ අයිතිකාරයා සුරා දිහා බලල

‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව…දැන් මූට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකක් ද, විස්සේ පැකට් එකක්ද ගන්නෙ කියල…මූ කවදාවත් කලින් අහවල් වැඩේ කරලත් නෑනේ.කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු සුරා මුලු කතාවම මෑන්ට කිව්ව…

‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘
‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න…‘
මූ ඉතින් ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර…විස්සෙ පැකට් එකයි,ලෙමන් පෆ් එකයි,කෝලිකුට්ටු ඇවරියයි අරගෙන නැන්ද..මාම බලන්න ගියා…
කෑම වෙලාව ආව…පබසරී ක්‍රිස්තියානිනේ…ඔය ක්‍රිස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ….දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව…..ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් සුරා තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ…පබසරීට මාර හැපි…කෙල්ල හිමීට සුරාගේ කනට කරල මෙහෙම කිව්ව…
‘මම දැනගෙන හිටියෙ නෑනෙ බබා ඔයා මෙච්චර දේව භක්තිකයෙක් කියල…‘ සුරා බිම බලාගෙනම


‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල…

Navin Rathnayaka

Navin Shirantha Rathnayaka is a dynamic personality and a businessman in motor spare parts and tourism in Sri Lanka. Having experienced in counselling, he consults Sri Lankans who are in need of counselling and mind training. As a well experienced article writer he mainly focuses on writing articles in areas such as scared sexuality in Sri Lanka. Navin Rathnayaka has obtained his first degree on Bachelor of Management in Human Resources Management and Personnel Management from Bangalore University, India. His rich experience and deep understanding of the motor spare parts industry will be invaluable in achieving the business world.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago