ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන කරුණක් තමයි,කාලයක් යද්දී සැමියාට බිරිද කෙරේ ඇති ආදරය, කැමැත්ත අඩු වෙලා ලිංගික කාර්‍යයන් වලට පෙර තිබුන උනන්දුව අඩු වෙනවා කියන එක…මෙන්න ඒකට නොවරදින විසදුම(වගකීමක් නොමැත)
ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන කරුණක් තමයි,කාලයක් යද්දී සැමියාට බිරිද කෙරේ ඇති ආදරය, කැමැත්ත අඩු වෙලා ලිංගික කාර්‍යයන් වලට පෙර තිබුන උනන්දුව අඩු වෙනවා කියන එක…මෙන්න ඒකට නොවරදින විසදුම(වගකීමක් නොමැත)😌
අපේ අල්ලපු ගෙදර සුරංගගේ වයිෆ්ට කාලෙක ඉදන් තිබුනා සුව කරන්න අමාරු බොහොම තදබල හිසේ කැක්කුමක්…හොදයි හොදයි කියන හැම දොස්තරලා ගාවටම ගිහින් බෙහෙත් ගත්තා හරි ගියේ නෑ….තොවිල් බවිල් තෙල් මැතිරිලි දෙහි කැපිලි නූල් මැතිරිලි කලා ඒත් හරිගියේ නෑ…බැරිම තැන මගේ කීමට උදේට උදේට විනාඩි දහයක් විතර සායක් ඇදන් ඔලුවෙනුත් හිටන් හිටියා හරි ගිහින් නෑ….මෙච්චර ප්‍රතිකාර කොරලා හරි නොගිය ඒ හිසේ කැක්කුම මේ ලගදි නිට්ටාවටම හොද වෙලා කියන්නකෝ…
මේ සුරා බබාහ්….අර මට තිබුන ඔලුවෙ කැක්කුම දැන් සතියක දෙකක ඉදන් හැදුනේ නෑනේ…මං හිතන්නේ ඒක නිට්ටාවටම හරි ගිහින් වගේ…”
කියලා වයිෆ් සුරාට කියද්දි මිනිහත් කන්ෆියුස් වෙලා🙄🙄
“අහ්හ් ඒ කොහොමද ඒ ? හරි පුදුමයිනේ , ඔයාට මොන බෙහෙත ගත්තත් ඕක හොඳ වෙන්නේ නැතුවනේ තිබ්බේ…”
“නෑ අනේ වෙන සැරවල වගේ නෙවෙයි….මේක අලුත් විදියේ ට්‍රීට්මන්ට් එකක්… එහා ගෙදර පඹසරී නංගි තමයි මාව එක්කන් ගියේ එතනට……..
“ඔයා මට කිව්වෙවත් නෑනේ එහෙම දෙයක්…ඉතින් ඉතින්…මොනවද දුන්න බෙහෙත්?”
“බෙහෙත් මොකුත් දුන්නේ නෑ අනේ….මට කිව්වා කන්නාඩිය ඉස්සරහ හිටගෙන ‘මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ…’ කියල දිගටම කියන්න කියලා , ඒක ඇත්තටම වැඩ කරා ….”
”නෑ….ශාහ් මාර බෙහෙතක්නේ ඒක…. හරි පුදුමයි ”
“ඒකනේ බබාහ්….මේ ඒක නෙමේ බබාහ්… ඔය දැන් ලඟකදී ඉඳල මාත් එක්ක ඩි******* කරනකොට(ඔව් ඔව් අහවල් වැඩේ තමයි) ඉස්සර වගේ කිසි උනන්දුවක් නෑනේ😊 … අනේ ඔයත් එතනට ගිහින් මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් තියනවද කියලා බලන්න බැරිද ඒ වැඩේටත් ?අනේ බබාහ් ප්ලීස්💦
හම්මේ ඉතින් සුරංගත් හිතුවලු මේ ගැන පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනේ කියලා. ඉතින් මිනිහත් ඔක්කොම වැඩ පස්සට දාලා පඹසරීගෙන් තැන අහගෙන ගිහිල්ල උපදෙස් අරන් ආවා.😊
ඔන්න ඉතින් වැඩිය පමා නොවී එදා රෑම දෙන්නා වැඩේට සෙට් වෙනවා, සුරා වයිෆ් එක්ක ඇඳට ගිහින් ලයිට් එකත් ටිකක් ඩිම් කරලා…..
” ඔයා ඔහොම්මම ඉන්න පොඩ්ඩක් මම ටක් ගාලා එන්නම්”කියලා
දිව්වලු බාත්රූම් එකට බොහොම හදිස්සියෙන්. ටික වෙලාවකට පස්සේ ඇවිත් සුරා පටන් ගත්තලු වැඩේ නිකන් අර බැඳපු මුල දවස් වල වගේ.😊😊 වයිපරේ ටත් හෙන සැටිස්ලු… “අනේ ෂෝක් බබාහ් ඔයා දැන් නම් නියමයි”❤🍆💦
පලමු වෙනි වටය අති සාර්ථකව නිමාවට පත්කල සුරා දිව්වලු ආපහු බාත්රූම් එකට, ටික වෙලාවකින් ආපහු ඇවිත් පටන් ගත්තලු දෙවැනි වටේ පලවෙනි වටේට දෙවැනි නැති විදියට. ඒක ඉවර වෙද්දී වයිෆ්ටත් දැන් තරු විසිවෙන ගණන් ලු,💦 ඔන්න ඒ අස්සේ මේ යකා… “චුට්ටක් ඉන්න මම ටක් ගාල එන්නම්” කියලා අයෙත් දිව්වලු බාත්රූම් එකට.
වයිෆ්ටත් හිතුනලු මොකක්ද මේ රහස කියලා දැනගන්න. ඉතින් හොරෙන්ම බාත්රූම් එක ගාවට ගිහින් ශේප් එකේ එබිලා බැලුවාලු මොකද මෑන් කරන්නේ කියලා.
“මේ මගේ වයිෆ් නෙවෙයි, මේ මගේ වයිෆ් නෙවෙයි, මේ මගේ වයිෆ් නෙවෙයි…..
🍆💦 🌪️🔫 💣
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…