United Breweries Group of India 2003 වසරේදී ආරම්භ කළ Kingfisher Bikini Calendar අද වන විට ලෝකයේ ජනප්‍රිය දින දර්ශනයක්. මෝස්‌තර නිරූපිකාවන්ට සිය නිරූපණ වෘත්තීය දිවිය තුල ලැබෙන ඉහලම අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. Katrina Kaif, Deepika Padukone, Yana Gupta, Ujjwala Raut, Nargis Fakhri යන බොලිවුඩ් නිලියන් සහ නිරූපිකාවන් Kinfisher හි පෙනී සිටිමින් ජනප්‍රියත්වයට පත්වුණා.

Image Credit : www.kingfisherworld.com

මදුෂා මායාදුන්නේ කියන්නේ ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තර තලයට ගෙනගිය මෝස්‌තර නිරූපිකාවක්. Miss Sri Lanka International 2012 කිරුළ දිනා ගත් ඇය 2019 Kingfisher දිනදර්ශණය සඳහා තෝරා ගනු ලැබූවා. ඇය ලැබූ මෙම අනගි අවස්ථාව අගේ නිරූපණ දිවියේ සන්ධිස්ථානයක් වගේම ශ්‍රී ලාංකික අපටද ආඩම්බරයක්. මදුෂාට Zest Girls Sri Lanka අපේ උණුසුම් සුබ පැතුම්…

Image Credit : www.kingfisherworld.com
Image Credit : www.kingfisherworld.com

Calendar link : Click here