United Breweries Group of India 2003 වසරේදී ආරම්භ කළ Kingfisher Bikini Calendar අද වන විට ලෝකයේ ජනප්‍රිය දින දර්ශනයක්. මෝස්‌තර නිරූපිකාවන්ට සිය නිරූපණ වෘත්තීය දිවිය තුල ලැබෙන ඉහලම අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. Katrina Kaif, Deepika Padukone, Yana Gupta, Ujjwala Raut, Nargis Fakhri යන බොලිවුඩ් නිලියන් සහ නිරූපිකාවන් Kinfisher හි පෙනී සිටිමින් ජනප්‍රියත්වයට පත්වුණා.
මදුෂා මායාදුන්නේ කියන්නේ ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තර තලයට ගෙනගිය මෝස්‌තර නිරූපිකාවක්. Miss Sri Lanka International 2012 කිරුළ දිනා ගත් ඇය 2019 Kingfisher දිනදර්ශණය සඳහා තෝරා ගනු ලැබූවා. ඇය ලැබූ මෙම අනගි අවස්ථාව අගේ නිරූපණ දිවියේ සන්ධිස්ථානයක් වගේම ශ්‍රී ලාංකික අපටද ආඩම්බරයක්. මදුෂාට Zest Girls Sri Lanka අපේ උණුසුම් සුබ පැතුම්…
Calendar link : Click here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…