100% Feminine

Menstrual Hygiene Day 2020 | Disposable නොවී Reusable වෙමු ද?

Menstrual Hygiene Day(MH Day) – ඔසප් සනීපාරක්ෂක දිනය සෑම වසරකම මැයි 28වන දිනට යෙදී තිබෙනවා.

ආර්තවය කාන්තා උරුමයක්. නිරෝගී ආර්තවය කාන්තා අයිතියක්. ගැහැණියකගේ නිරෝගී ලිංගික ජීවිතය, ආර්තවය, ප්‍රජනන සෞඛ්‍යය සමාජ වගකීමක් වන්නේ එය නිරෝගී අනාගත පරපුරකට මග පාදන්නක් නිසා.Menstrual Hygiene Day(MH Day) – ඔසප් සනීපාරක්ෂක දිනය සෑම වසරකම මැයි 28වන දිනට යෙදී තිබෙනවා. මෙය 2014 දී NGO WASH United විසින් ආරම්භ කරන ලද්දේ ලොව පුරා විසිරුණු කාන්තාවන් සහ ගැහැණු ළමුන් අතර ගැටලුවක්ව පවතින ආර්තව දරිද්‍රතාවය පිටු දැකීමටත්, ඔසප් සමානාත්මතාවයක් ඇති කිරීමටත්. පරිසරය ගැන වෙනදාටත් වඩා සිතිය යුතු මේ කාලයේ කාන්තාවන් වීම නිසා අප පරිසර දුෂණයට දක්වන දායකත්වය අවම කිරීමට දැන් කාලය එළඹිලා. බැහැර ලන පරිසර දුෂණයට හේතුවන ආර්තව නිෂ්පාදන වෙනුවට පරිසර හිතකාමී නැවත නැවත භාවිතයට ගත හැකි ආර්තව නිෂ්පාදන වලට යොමුවන්න මේ කාලයයි. මේ වීඩියෝවේ මම හඳුන්වා දෙන එවැනි නිෂ්පාදන කීපයක් ගැන ඔබට දැන ගන්නට වගේම මිලදී ගන්නටත් පහත දක්වා ඇති link භාවිතා කරන්නට පුළුවන්. මේ එක් එක් නිෂ්පාදනය ගැන සවිස්තර වීඩියෝ පෙළක් මගේ #pinklist channel එක මගින් ළඟදීම…

**Diva cup Menstrual cups – https://divacup.com/

**Intimina Ziggy Cup – https://www.intimina.com/ziggy-cup

**Thinx Period Panties – https://www.shethinx.com/

Kamani LIVE!

නෙලුම් යාය පදනමේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා, නීතිඥ රදිකා ගුණරත්න(Radika Gunaratne) සමග ආර්තව දිළිඳුකම/ඔසප් සමානාත්මතාවය(Period Poverty & Menstrual Equity) පිලිබඳ කතා බහක්…

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

16 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago