ගස් වැල් මල්වලින් බරවුණු මැයි මාසේ කොහොමටත් ලස්සනයි. මේ මැයි මාසේ තව ලස්සන කරන්න ලොව පුරා විසිරුණු තරු එකතැනකට එක් රොක් වෙනවා. ඒ සෑම වසරකම මැයි මාසේ පළමුවැනි සඳුදා පැවැත්වෙන මහා විලාසිතා මංගල්‍යය Met Gala වෙනුවෙන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ The Metropolitan Museum of Art හි Costume Institute එකට අරමුදල් එක් රැස් කිරීම වෙනුවෙන් පැවැත්වෙන Met Gala 1948 සිට පැවැත්වෙන්නක්. ඇමෙරිකා එක්සත් ජනපදයේ The Metropolitan Museum of Art හි Costume Institute එකට අරමුදල් එක් රැස් කිරීම වෙනුවෙන් පැවැත්වෙන Met Gala 1948 සිට පැවැත්වෙන්නක්. වාර්ෂිකව යම් තේමාවක් යටතේ පැවැත්වෙන්නක්. 2019 වසරේ Met Gala විලාසිතා දැක්ම ඊයේ මැයි 06වන දින ආරම්භ වුණා. මෙවර තේමාව වුණේ Camp: Notes on Fashion. මේ Met Gala විලාසිතා මංගල්‍යයේ රතු පලස මත දිග හැරුණු තරු විලාසිතා කීපයක්.
01) Lady Gaga


02) Kylie and Kendall Jenner


03) Celine Dion


04) Cardi B

05) Ciara

06) Kacey Musgraves


07) Billy Porter


08) Lupita Nyong’o


09) Saoirse Ronan


10) Emily Ratajkowski










Photo Credit : https://www.gettyimages.com