මෙවර නිම්මි හරස්ගම සම්බන්ද වී තිබෙන්නේ සම්මානනීය ඉන්දියානු අධ්‍යක්ෂිකා දීපා මෙහෙතාගේ නිර්මාණයකට. ඒ දීපා මෙහෙතාගේ නවතම සිනමා කෘතිය වන "ෆනී බෝයි" චිත්‍රපටයයි.
නිම්මි හරස්ගම කියන්නේ අපට සිටින අතිශය දුර්ලභ ගණයේ සම්පතක්. මේ තාක් රංගනයෙන් දායක වුණු චිත්‍රපට ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වුණත් රංගනයෙන් දායක වුණු සෑම චරිතයකටම උපරිම සාදාරණය ඉටු කරපු ප්‍රතිභාපූර්ණ නිලියක්. ඉර මැදියම, නිසල ගිර සහ ආකාස කුසුම් ඊට හොඳ උදාහරණ. අපේ අනෙක් නළු නිළියන්ට වඩා ජාත්‍යන්තර තලයේ නිර්මාණ රැසක් එක්ක සමබන්ද වුණු නිලියක් විදියට නිම්මි හඳුවන්න පුළුවන්. 1997දී අගේ සිනමා ආගමනය සිදුවන්නේත් Mother Teresa: In the Name of God’s Poor නිර්මාණයෙන්. මෙවර නිම්මි හරස්ගම සම්බන්ද වී තිබෙන්නේ සම්මානනීය ඉන්දියානු අධ්‍යක්ෂිකා දීපා මෙහෙතාගේ නිර්මාණයකට. ඒ දීපා මෙහෙතාගේ නවතම සිනමා කෘතිය වන “ෆනී බෝයි” චිත්‍රපටයයි. එය ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු වන ශ්‍යාම් සෙල්වදොරෙයි ගේ “ෆනී බෝයි” කෘතිය ඇසුරින් නිර්මාණය කරන ලද්දක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…