No Bra Day ඔක්තෝබර් 13 වන දිනය ලොව පුරා සමරන අතර, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම දිරිගැන්වීම සඳහා කාන්තාවන්ට බ්‍රා ඇඳීම අත්හැර දැමීමට දිරිගැන්වීම මෙයින් සිඳුකරනු ලබයි.
No Bra Day ඔක්තෝබර් 13 වන දිනය ලොව පුරා සමරන අතර, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම දිරිගැන්වීම සඳහා කාන්තාවන්ට බ්‍රා ඇඳීම අත්හැර දැමීමට දිරිගැන්වීම මෙයින් සිඳුකරනු ලබයි. මුලින්ම 2011 ජුලි 9 වන දින සැමරූ නමුත් වසර තුනක් ඇතුළත එය ජාතික පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වන ඔක්තෝබර් 13 දක්වා මාරු විය. පියයුරු පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය දිරිගැන්වීම සඳහා මෙම දිනය තුල සිදු කරයි. සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සමහර පරිශීලකයින් බ්‍රා එකක් පැළඳ නොසිටින පින්තූර පළ කිරීමට කාන්තාවන් දිරිමත් කරති. සමහර කාන්තාවන් සීමා සහිත, අපහසුතාවයට පත් වස්ත්‍රයක් ලෙස ඔවුන් සලකන තිසර පට හෙවත් bra ඉවතලීමේ පහසුව පිලිබඳව මෙදින සමරයි.
මෙම දිනය සැමරුම අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. පළමු වරට 2011 ඔක්තෝබර් 19 වන දින කැනඩාවේ ටෙරෙන්ටෝ හී පැවති Breast Reconstruction Awareness (BRA) වෛද්‍ය වැඩමුළුවේදී පියයුරු පිලිකා වැලදී ඇති කාන්තාවන්ගේ පියයුරු ශෛල්‍යකර්ම මගින් ප්‍රතිනිර්මාණය කිරිම සදහා අභිප්‍රේරණය කිරීම අරඹන ලදී.එයට සමගාමිව නිර්නාමික පුද්ගලයකු විසින් නිර්භීතව විනෝද වීමට කාන්තාවන්ට දිරිගැන්වීම සහ පියයුරු පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුමක් ලබා ගැනීම සඳහා නෝ බ්‍රා ඩේ සංකල්පය ඇති කරන ලදී . සමහරු එය කාන්තාවන්ගේ ශරීර ලිංගිකව හා සූරාකෑමට ලක් කරන අතරම බරපතල රෝගයක් හෑල්ලුවට ලක් කරන දිනයක් ලෙස මතභේදාත්මකව හදුනවනු ලබයි.
සටහන: ලිලානි වීරසිංහ
Cover photo: www.wikipedia.org
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…