දකුණු සුඩානයේ උපන් Nyakim Gatwech ලෝක ප්‍රකට නිරූපණ ශිල්පිණියක්. ඇය ජනප්‍රිය වී ඇත්තේ වඩාත් ම අඳුරුම සමක් ඇති නිරූපිකාව ලෙසයි. අඳුරු රැජිණ(Dark Queen) යන අන්වර්ථ නාමයෙන් ඇය හඳුන්වන්නේ ඒ නිසාමයි.
දකුණු සුඩානයේ උපන් Nyakim Gatwech ලෝක ප්‍රකට නිරූපණ ශිල්පිණියක්. ඇය ජනප්‍රිය වී ඇත්තේ වඩාත් ම අඳුරුම සමක් ඇති නිරූපිකාව ලෙසයි. අඳුරු රැජිණ(Dark Queen) යන අන්වර්ථ නාමයෙන් ඇය හඳුන්වන්නේ ඒ නිසාමයි.සමහරු පැහැපත් සමක් වෙනුවෙන් නොයෙක් රූපලාවන්‍ය සත්කාර, නිෂ්පාදන පසු පස යද්දී සමේ පැහැය රූමත් කම තීරණය කරන සාධකයක් නොවන බවට ඇය කදිම සජීවී නිදසුනක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…