Hottest/Noticed

Nyakim Gatwech – අඳුරු රැජිණ

දකුණු සුඩානයේ උපන් Nyakim Gatwech ලෝක ප්‍රකට නිරූපණ ශිල්පිණියක්. ඇය ජනප්‍රිය වී ඇත්තේ වඩාත් ම අඳුරුම සමක් ඇති නිරූපිකාව ලෙසයි. අඳුරු රැජිණ(Dark Queen) යන අන්වර්ථ නාමයෙන් ඇය හඳුන්වන්නේ ඒ නිසාමයි.

දකුණු සුඩානයේ උපන් Nyakim Gatwech ලෝක ප්‍රකට නිරූපණ ශිල්පිණියක්. ඇය ජනප්‍රිය වී ඇත්තේ වඩාත් ම අඳුරුම සමක් ඇති නිරූපිකාව ලෙසයි. අඳුරු රැජිණ(Dark Queen) යන අන්වර්ථ නාමයෙන් ඇය හඳුන්වන්නේ ඒ නිසාමයි.සමහරු පැහැපත් සමක් වෙනුවෙන් නොයෙක් රූපලාවන්‍ය සත්කාර, නිෂ්පාදන පසු පස යද්දී සමේ පැහැය රූමත් කම තීරණය කරන සාධකයක් නොවන බවට ඇය කදිම සජීවී නිදසුනක්.

Gihan Perera

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

7 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago