ඔන්න දවසක් සුරංගගේ තාත්ත පට්ට රොබෝ කෙනෙක් ගෙනාව.මේ රොබෝ එසේ මෙසේ රොබෝ කෙනෙක් නෙමෙයි.මූ කවුරු හරිබොරුවක් කීවොත් කියපු කෙනාට කනට ගහනව.
ඔන්න දවසක් සුරංගගේ තාත්ත පට්ට රොබෝ කෙනෙක් ගෙනාව.මේ රොබෝ එසේ මෙසේ රොබෝ කෙනෙක් නෙමෙයි.මූ කවුරු හරිබොරුවක් කීවොත් කියපු කෙනාට කනට ගහනව. ඔන්න එදා සුරා හවස ගෙදර එනකොට තාත්තයි අම්මයි ඉන්නවලු අර රොබොත් එක්ක.
ඔන්න ඉතින් සුරාගේ තාත්ත පුතේ කොහොමද ඉතින් අද පාඩම් වැඩ ආ.
“හම්මේ….! හරි මහන්සී අප්ප! අද දවසම එක දිගට ඉගැන්නුව”කියනකොටම අර රොබෝ පටාර් ගාල සුරාගේ කනට එකක් ගැහුවලු.
ඊට පස්සෙ තාත්ත.” අනේ කොල්ලො! තොට ආයෙ කවදාවත් බෑ මාව තම්බන්න මේ රොබෝ ඉන්නකල්. ඇත්ත කියපිය තෝ කොහොද අද ගියෙ ස්කෝලෙ යනව කියල?” හුටා…. ඇප නෑ. මූ ගොත ගහන්න ගත්ත.
ත..ත… තාත්තෙ, මම පි…පි පිචචර් එකක් බලන්ඩ ගියා.”
තාත්ත “මොකද්ද පිච්චර් එක?”
“ආමි පිච්චර් එකක්.”
ඔන්න ආයෙ පාරක් නිල් වෙන්ඩ කනේ පාරක් වැදුන.”නෑ නෑ මං ගියෙ **** චිත්‍රපටියක් බලන්ඩ”
හරිනේ තාත්තට දැන් මාර හැපි. ඇයි රොබෝ හිතුවටත් වඩා හොදට වැඩේ කරනවනෙ. ඊට පස්සෙ තාත්ත, “
ඕං බලන්ඩ අද කාලෙ හැදෙන ළමයිගෙ හැටි. ඒකාලෙ අපි නං කවදාවත් ඔය වගේ නොසන්ඩාල වැඩ කරේ නෑ.” තාත්තට ඒක කියල කට ගන්න හම්බුන්නෑ චටාර් ගාල කනේ පාරක් වැදුන. 😂
දැන් තාත්තයි සුරයි කම්මුල් අත ගගා ඉන්නකොට අම්මට දැන් මැරෙන්ඩ. හිනා
“හිහ්.. ,හිහ්.. .මොනව කරන්ඩද ඉතින්? තාත්තගෙම පුතානෙ”
චටා…ටා,…ර්…… අම්මත් කම්මුලත් අල්ලගෙන බිම.🤖🤖🤖
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…