මේ සීන් එක වුනේ දෙබරවැව ඉන්න සුරංගයා ගේ ලොකුඅප්පගේ දෝනිඇන්දලා දෙන්නට.අම්මේ….දෙන්නගේ ලස්සන..😋😋😋😋ලස්සන වගේම තමයි මොලෙත්.😇😇..එක්කෙනෙක් හොදටම දක්ෂයි ගණන්වලට.එයා ලීලාවතී😉..අනිත් කෙනා කමලාවතී😉..එයාට හොද දැනුමක් තියෙනවා තර්ක ශාස්ත්‍රය පිලිබදව.
මේ සීන් එක වුනේ දෙබරවැව ඉන්න සුරංගයා ගේ ලොකුඅප්පගේ දෝනිඇන්දලා දෙන්නට.අම්මේ….දෙන්නගේ ලස්සන..😋😋😋😋ලස්සන වගේම තමයි මොලෙත්.😇😇..එක්කෙනෙක් හොදටම දක්ෂයි ගණන්වලට.එයා ලීලාවතී😉..අනිත් කෙනා කමලාවතී😉..එයාට හොද දැනුමක් තියෙනවා තර්ක ශාස්ත්‍රය පිලිබදව.
ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හැට්ටේකුයි ඇඳගෙන ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ ලීලාවතීට දැනුනා කවුරු හරි ෆලෝ පාරක් දානවා කියලා…
ලීලාවතී😉 : ඔයාට තේරුනාද අපේ පස්සෙන් මිනිහෙක් එනවා දැන් විනාඩි 23 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මං මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල.
කමලාවතී😉 : ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න…හුටා…
ලීලාවතී😉 : අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි13යි තත්පර 56ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..?
කමලා තාර්කික විදිහට හිතලා බැලුවා.
කමලාවතී😉 : මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.
ඔහොම කියලා දැම්මා ගියර් එක ටොප් එකට..පස්සෙන් එන එක අතහරීද මේ චීස් කෑලී දෙක..ඌත් දාගත්ත හොදම ගියර් එකට
ලීලාවතී😉 : ඒක හරියන්නේ නෑ ..අර මිනිහා තවත් ලං වෙලා
කමලාවතී😉 : ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා.
ලීලාවතී😉 : හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා.
කමලාවතී😉 : හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මං මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ.
කොහොමද ටිකිරි මොලේ🤔
මුන් දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා කමලාවතී😉 පස්සෙන් යන්න පටන් ගත්තා.
ලීලාවතී හති දදා ගෙදරත් ආවා..ඉන්නවා ඉන්නවා කමලාවතී නෑ..ඕන මගුලක් වෙන්න කියලා හොයන් යන්න හදනකොටම එනවා කමලාවතී රෙද්දත් හරිගස්ස ගස්ස.
ලීලාවතී😉 : අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?
කමලාවතී😉 : තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා.
ලීලාවතී😉 : හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ.
කමලාවතී😉 : තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා.
ලීලාවතී😉 : අයියෝ ඉතින්?
කමලාවතී😉 : තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඌ මගේ ලඟට ආවා.
ලීලාවතී😉 : අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කළේ?
කමලාවතී😉 : තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා.
ලීලාවතී😉 : අයියෝ.. ඉදලා වැඩක් නෑ ඉතින් දැන්…ඔක්කොම ඉවරයි දෙයියනේ.
කමලාවතී😉 : කෑ ගහන්න එපා අනේ.. තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඌ කළා.ඌ කලිසම පහත් කළා.
ලීලාවතී😉 :අනේ දෙයියනේ ඉතින්… මොකද වුනේ???
කමලාවතී😉 : ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද? රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. .ඌ කලිසම පැටලිලා වැටුනා…මම ඌ නැගිටින්න කලින් දුවලා ආවා.
ප.ලි.:එදා ඉදන් මම සරං අදින්න පටන් ගත්තා..කමලාවතී දැන් කොලඹ රස්සාවක් කරනවා..ලීලාවතී නම් රට ගියා…😉👆👆
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…