එත් මේ ක්‍රම 2ටම වඩා වෙනස් අලුත් ක්‍රමයක් අද අපි ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි Menstrual Cup. වරක් භාවිත කිරීමෙන් පස්සේ ඉවත නොදා නැවත නැවත භාවිත කරන්න පුළුවන් පරිසර හිතකාමී ක්‍රමයක්.
වැඩිවියට පත් වුණු දා පටන් මැදි වයස තෙක් කාන්තා අපට සෑම මාසයකම ටිකක් වෙන පරිස්සමින් ඉන්නට වෙන කීපයක් තිබෙනවා. ගැබ් ගත්තොත් හරි, වෙන විශේෂ රෝගී බවක් හරි, නැතිනම් විශේෂ බෙහෙතක් භාවිත කරොත් හරි මිසක් නැතිනම් මේ අමුතු දින කීපය අනිවාර්යයි. ඒ තමයි ආර්තවය නැතිනම් ඔසප් දින කීපය. පුරුදු විදියට මේ දිනවලදී නැතිනම් දැන් වෙළඳපලේ අලුතින් හමුවන Tampon හරි මේ දින කීපයේ යොදා ගන්නවා. එත් මේ ක්‍රම 2ටම වඩා වෙනස් අලුත් ක්‍රමයක් අද අපි ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි Menstrual Cup. වරක් භාවිත කිරීමෙන් පස්සේ ඉවත නොදා නැවත නැවත භාවිත කරන්න පුළුවන් පරිසර හිතකාමී ක්‍රමයක්. ඔසප් කාලය තුල යෝනි මාර්ගයට ඇතුළු කර පලඳින උසස් වර්ගයේ සිලිකන් වලින් නිපදවා ඇති Menstrual Cupඅපහසුවකින් තොරව භාවිත කරන්නට පුළුවන්. සාමාන්‍ය tampon 03ක් උරා ගනු ලබන ප්‍රමාණයේ ධාරිතාවක් මෙහි පවතිනවා.
අපි අද හඳුන්වාදෙන OrganiCup මේ වර්ගයේ නිෂ්පාදන අතරින් ලොව ඉදිරියෙන්ම තිබෙන පරිසර හිතකාමී නිෂ්පාදනයක්. මේ ප්‍රමාණ 2කින් නිපදවනු ලබනවා. ඒ යෝනි මාර්ගය ආශ්‍රිතව දරු ප්‍රසුතිවල යෙදුණු කාන්තාවන්ට ගැලපෙන තරමක විශාල ප්‍රමාණයෙන් හා නොඇදුනු සාමාන්‍ය යෝනි විවරයක් සහිත කාන්තාවන්ට ගැලපෙන කුඩා ප්‍රමාණයෙන්.
***පරිසරය රකින ගමන් අපහසුවකින් තොරව අලුත් විදියට ආර්තව දින කීපය ගත කරන්න කැමති ඔයාලටත් මේ https://www.organicup.com වෙබ් අඩවියෙන් වැඩිපුර විස්තර දැන ගන්න වගේම Organicup මිලදී ගන්නත් පුළුවන්. අපේ Youtube Channel එකෙන් ළඟදීම Organicup ගැන review එකක් ගෙන එන්න අපි බලා පොරොත්තු වනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…