Trend Spotter

Osacar 2020 red carpet

Oscar 2020 රතු පලසේ දිග හැරුණු තරු විලාසිතා කීපයක්.

විලාසිතා ලෝකයට අලුත් අලුත් #trends එකතු කිරීමේදී මුල් තැනක සිටින්නේ තරු. විලාසිතා දක්මවල් සේම විවිධ අවස්ථාවලදී ජනප්‍රිය තරු හඳුන්වා දෙන නව විලාසිතා පසුකාලීනව ඉතා ජනප්‍රිය විදියට පැතිර යනවා. ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවල රතුපලසේ දිග හැරෙන විලාසිතා මේ ගණයට ඇතුලත්. ලෝක සිනමාවේ ඇති උත්කර්ෂවත් උළෙල ලෙස Oscar සම්මාන උළෙල හඳුන්වන්නට පුළුවන්. 2020 ඔස්කාර් සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි තියටර් හිදී. ඒ පසුගිය පෙබරවාරි 20 වනදා. මේ එහි රතු පලසේ දිග හැරුණු තරු විලාසිතා කීපයක්.

1 / 17
Video credit: Global News

Image credit: https://www.gettyimages.com/

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago