තරු හැමවිටම කැමති බබලන්න. අහස බැලුවත් කලා ලෝකය බැලුවත් දෙතැනම එක වගේ. විලාසිතා ලෝකයට අලුත් දේවල් එකතුවන්නෙත් මේ තරු නිසා. Academy නැතිනම් Oscar කියන්නේ ලෝකයේ ඉහලම පෙළේ සිනමා තරු එක්වන තැනක්. 91 වැනි Oscar සම්මාන උළෙලේ රතු පලස මත දිගහැරුණු තරු විලාසිතා කීපයක්…Reem Acra, Alexander McQueen, Versace, Dior, Elie Saab, Tom Ford, Fendi වැනි ලෝකයේ ප්‍රමුඛතම විලාසිතා සන්නාම මේ තරු විලාසිතා නියෝජනය කළා.

Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images
Embed from Getty Images