තරු හැමවිටම කැමති බබලන්න. අහස බැලුවත් කලා ලෝකය බැලුවත් දෙතැනම එක වගේ. විලාසිතා ලෝකයට අලුත් දේවල් එකතුවන්නෙත් මේ තරු නිසා. Academy නැතිනම් Oscar කියන්නේ ලෝකයේ ඉහලම පෙළේ සිනමා තරු එක්වන තැනක්.
තරු හැමවිටම කැමති බබලන්න. අහස බැලුවත් කලා ලෝකය බැලුවත් දෙතැනම එක වගේ. විලාසිතා ලෝකයට අලුත් දේවල් එකතුවන්නෙත් මේ තරු නිසා. Academy නැතිනම් Oscar කියන්නේ ලෝකයේ ඉහලම පෙළේ සිනමා තරු එක්වන තැනක්. 91 වැනි Oscar සම්මාන උළෙලේ රතු පලස මත දිගහැරුණු තරු විලාසිතා කීපයක්…Reem Acra, Alexander McQueen, Versace, Dior, Elie Saab, Tom Ford, Fendi වැනි ලෝකයේ ප්රමුඛතම විලාසිතා සන්නාම මේ තරු විලාසිතා නියෝජනය කළා.
ජනප්රිය ගායක අතුල ශ්රී ගමගේ මහතා අභාවප්රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…
මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…
අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…
මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…
Post-sex care and connection are so important as they can trigger so many traumas in…
Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…