Sex & the city ලොව ප්‍රකට රූපවාහිනී කතා මාලාව මගින් ප්‍රචලිත කරන ලද විලාසිතාවක් ලෙසPearl Thongs/G-strings හදුන්වන්නට පුළුවන්. ඔබට සැබවින්ම සරාගී සිතුවිල්ලක් සමග ලිංගික උද්දීපනයක් ලබා දීමට සමත් යට ඇඳුමක් ලෙසයි
Sex & the city ලොව ප්‍රකට රූපවාහිනී කතා මාලාව මගින් ප්‍රචලිත කරන ලද විලාසිතාවක් ලෙසPearl Thongs/G-strings හදුන්වන්නට පුළුවන්. ඔබට සැබවින්ම සරාගී සිතුවිල්ලක් සමග ලිංගික උද්දීපනයක් ලබා දීමට සමත් යට ඇඳුමක් ලෙසයි මේ විලාසිතාව හැදින්විය හැක්කේ. Open Crotch ගණයට, එනම් යෝනි ප්‍රදේශය විවෘතව පවතින ආකාරයේ යට ඇඳුම් විශේෂයක් වන මෙයට ආවේනික ලක්ෂණයක් වන්නේ යෝනි ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරියේ සිට පිටුපසට සම්බන්ධ කර ඇති පබළු වැලයි. මෙය ඇඳ සිටින විට යෝනි විවරය හරහා පිහිටන සේ නිර්මාණය කර තිබෙනවා. මෙය විශේෂයෙන්ම කාන්තාවන්ගේ භගමණි ප්‍රදේශය ඉහල මට්ටමින් උත්තේජනය කිරීමට සමත්. Bracli Lingerie වෙළඳ නාමය යටතේ විලාසිතා ලෝකයට එක්වූ මෙම යට ඇඳුම් විශේෂය අද වන විට විවිධ වෙළඳ නාම වලින් විවිධ මිලගණන් යටතේ වෙළඳ පොලේ සුලභව දකින්නට පුළුවන්.
ශ්‍රී ලංකාවේ පවා අද වන විට MidnightDivas සහ SecretsLK වැනි කාන්තා ඇඳුම් අලෙවි සල් තුල මෙම විලාසිතාවේ යට ඇඳුම් ඔබට මිලදී ගැනීමට හැකියි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…