ගැහැණු පිරිමි භේදයක් නැතිව මේ tattoo කලාවට යොමුවෙලා. ශරීරයේ බොහෝ ප්‍රදේශවල මේ tattoo නිර්මාණ කරන්න ඒ අය පෙලඹිලා. අද අපි මේ කියන්න යන්නේ තරුණියන් තරමක් කැමති tattoo වර්ගයක් ගැන. ඒ Pelvic Tattoo.
Tattoo කියන්නේ කලාවක් වගේම විලාසිතාවක්. කාලෙකට කලින් නම් අපේ රටේ චණ්ඩි, රස්තියාදුකාරයින් විතරයි මේ පච්චා ගහන්නේ කිව්වට අද වනවිට ඒ හණමිටි අදහස් වෙනස් වෙලා. අද ලෝකයේ සෑම රටකම පාහේ ගැහැණු පිරිමි භේදයක් නැතිව මේ tattoo කලාවට යොමුවෙලා. ශරීරයේ බොහෝ ප්‍රදේශවල මේ tattoo නිර්මාණ කරන්න ඒ අය පෙලඹිලා. අද අපි මේ කියන්න යන්නේ තරුණියන් තරමක් කැමති tattoo වර්ගයක් ගැන. ඒ Pelvic Tattoo.
මේ Tattoo විශේෂයට තරුණියන් විශේෂ කැමැත්තක් දක්වන්නේ ගොඩක්ම නිරාවරණය නොවූ එකක් නිසා. මේ විශේෂයට තරුණියන් විශේෂ කැමැත්තක් දක්වන්නේ ගොඩක්ම නිරාවරණය නොවූ එකක් නිසා. Pelvic Tattoo නම වගේම උදර ප්‍රදේශය ආශ්‍රිතව කරන Tattoo වර්ගයක්. බොහෝ විට නාභියට පහලින් කෙරෙන මෙය ලිංගේන්ද්‍රිය ප්‍රදේශය තෙක් විහිදෙන ආකාරයට කෙරෙන අවස්ථා තිබෙනවා. මේ නිසාවෙන්ම මෙය ගොඩක් ආකර්ෂණීය වගේම සරාගී පෙනුමක් ලබා දෙන්නට සමත්.
Pelvic Tattoo රිදෙන එකක්ද? දෙන්න පුළුවන් කෙටිම පිළිතුර “ඔව්”. එහෙත් එය ඔබේ දරාගැනීමේ හැකියාව මත රඳා පවතිනවා. ඔබ මින් පෙර සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් ඇති අයෙකු නම් එය එතරම් ගැටළුවක් වන එකක් නැහැ. උදර ප්‍රදේශය ආශ්‍රිතව ස්නායු අග්‍රයන් පවතින නිසාවෙන් තරමක වේදනාවක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. මේ නිසා වේදනාව අඩුකරන ක්‍රීම් වර්ගයක්(Anesthetic Cream) භාවිත කිරීම වඩා යෝග්‍ය වනවා.
නාභියට තරමක් පහලට වන්නට ආරම්භවන මෙම වර්ගය බොහෝවිට යෝනියේ ඉහල කෙලවර තෙක් පැතිරෙන තෙක් කරන්නට පුළුවන්. තරමක විශාල සම් ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙම Tattoo වර්ගය කෙරෙන අතර සමමිතිය රැකෙන ආකාරයේ රූප යොදා ගැනෙන්නක්. ලිංගේන්ද්‍රිය ප්‍රදේශය තෙක් නිරාවරණය වන්නක් බැවින් සෞඛ්‍ය සම්පන්න බව පිලිබඳ ඉහලින් සැලකිලිමත් විය යුතුයි. සුදුසුකම් සැපිරූ පළපුරුදු Tattoo නිර්මාණ ශිල්පියෙකුගේ සහය වගේම උසස් ප්‍රමිතියේ තීන්ත වර්ග භාවිතය අතිශය වැදගත් කරුණු වෙනවා. මෙම වර්ගය බොහෝ විට ඇඳුම් වලින් ආවරණය වන්නක් නිසා ඔබට පහසුවෙන් සඟවා තබා ගන්නට පුළුවන්. Bikini, Lingerie වැනි ඇඳුම්වලට හෝ සුවිශේෂී පුද්ගලයන්ට පමණක් නිරාවරණය වන මෙය ඔබට සැබෑ සරාගී බවක් ලබාදෙනවා.
විශාල ප්‍රදේශයක වගේම තරමක් ත්‍රිමාණ ස්වභාවයක් පෙන්වන්නට හැකි ආකාරයෙන් මෙම Tattoo වර්ගය කළ හැකි වනවා. උදරයේ පැත්තකට වන්නට නිසා වටකුරු හැඩති මතුපිටක් මත කෙරෙන Tattoo විශේෂයක්. බොහෝ විට යොදාගැනෙන්නේ වර්ණවත් ලෙස කෙරෙන නිර්මාණයන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…