හංගන්නේ නැතිව හිතට එකඟව කතා කලොත් Sex කියන්නේ තරුණ නිරෝගී ගැහැණියකට දිනපතා ආහාර වේල වගේම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ ලෝකේ හැටි. සොබා දහමේ අවශ්‍යතාවය. ඒක සුන්දර දෙයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ආර්තව සමයේ ලිංගික ක්‍රියාකාරකම් නැතිනම් Period Sex ගැන.
වැඩිවිය පත් වූ දා පටන් මැදිවිය වෙන තෙක්ම ආර්තවය කාන්තාවකට අරුමයක් නොවේ. ගැබ් ගත්තායින් පසුව නැති නම් ගන්නා විශේෂ ඖෂධයක් නිසාවෙන් නැතිනම්, විශේෂ රෝගී තත්ත්වයක් නිසා හෝ ඇරුණු විට මසකට වරක් දින කීපයක් මේ වෙනුවෙන් වෙන්කරන්න ගැහැණු අපට කොහොමටත් සිදු වනවා. එක අතකින් නිසි විදියට ආර්තවය සිදු වනවා කියන්නේ නිරෝගී සක්‍රීය ගැහැණියක් කියන එක. හංගන්නේ නැතිව හිතට එකඟව කතා කලොත් Sex කියන්නේ තරුණ නිරෝගී ගැහැණියකට දිනපතා ආහාර වේල වගේම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ ලෝකේ හැටි. සොබා දහමේ අවශ්‍යතාවය. ඒක සුන්දර දෙයක්.
ඉතින් අද අපි කතා කරන්න යන්නේ ආර්තව සමයේ ලිංගික ක්‍රියාකාරකම් නැතිනම් Period Sex ගැන.
නිරෝගී ගැහැනියක් සාමාන්‍යයෙන් තම ජීවිත කාලය තුල 450 වාරයක් පමණ ඔසප් කාලයන් ගත කරනවා. දිනවලින් නම් 2280 පමණ. අවුරුදු නම් ආසන්නව 6ක්…අපි නොදන්නා ඒ වුනත් ලිංගික ජීවිතයේ වැදගත්ම අවුරුදු 6ක්…
01) ආර්තව සමයේ කාන්තා සිරුරක හෝමෝන වෙනස්කම් රැසක් සිදුවනවා. progesterone හෝමෝනය සාමාන්‍යයෙන් ඔබේ ලිංගික ආශාවන් අඩු කිරීමට බලපාන දෙයක්. නමුත් ආර්තව කාලය තුල මෙම හෝමෝනයේ අඩුවීම ඔබේ ලිංගික ආශාක්නුත්වය වැඩි කරන්නට හේතු වෙනවා.
02) ආර්තාවයෙන් පසුව පැරණි ඩිම්බයක් ඉවත්වෙලා නව ඩිම්බයක් නිකුත්වෙලා බලා ඉන්නේ අලුත් ජීවියෙකු බිහිකරන්නට උවමනා අනෙක් කොටස ලැබෙනකන්. ගැබ් ගන්නට ඔබේ ශරීරය සුදානම් වෙලා. මේ නිසාවෙන්ම ඊස්ට්‍රජන් සහ ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝන ප්‍රමාණයන් ඉහල යන්නට පටන් ගන්නවා. ඇත්තෙන්ම මේ ඉහළයාම පටන් ගන්නේ ආර්තවයත් සමගම වගේ. ඔසප් වී සති දෙකක් පමණ යනතෙක් මේ හෝමෝන ඉහල මට්ටමකින් තිබෙනවා. මේ කාලයේ ඔබ ලිංගික කටයුතු සඳහාම ක්‍රියාකාරී වූ ජීවියෙක්. සති දෙකකින් පසු මේ හෝමෝන මට්ටම් පහල බහින විට යෝනි මාර්ගයේ තරමක් වියලි බවක් වගේම ලිංගික ක්‍රියකාරකම් සඳහා තරමක් මන්දගාමී වන්නට පටන්ගන්නේ නිරායාසයෙන්.
අනෙක් අතට ආර්තව සමයේ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම ආර්තවය ඉක්මන් හා පහසු කරන්නටත් සිරුරේ ඇතිවන අසංකූලතා මග හරවන්නටත් උදව් වෙනවා. ඔබට ඉහල ආශ්වාදයක් ලැබෙන දින කීපයක් විදියට මේ දින කීපය හඳුන්වන්න පුළුවන්.
නමුත් ඔසප් වීම සමග වන රුධිර වහනය වගේම ඔබේ ශරීරයේ විවිධ අසංතුලන ස්වභාවයන් නිසාම ඔබේ සහකරුවන් මේ සමයේ යෝනි මාර්ගය ආශ්‍රිතව ලිංගික එකතුවකට යම් මැලි කමක් දක්වන්නට පුළුවන්. ඔබට පවා මෙය තරමක අසහනකාරී වගේම අසතුටු දායක දෙයක්. සමහරුන්ට නම් මෙය ගැටළුවක් නොවේ. තවත් සමහරු මේ දිනවල ගුද මාර්ගය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට යොමුවනවා. නමුත් කාන්තා සිරුරකට යෝනිය ඇසුරේ පුරුෂ ලිඟුවකින් ලැබෙන ආශ්වාදයට එහා ගිය වෙනත් දෙයක් නැහැ. ඒ සොබා දහමේ නිර්මාණය. ඉතින් මේ අපූරු දින කීපය ජීවිත කාලයේ ඉහලම සතුටක් විඳිය හැකි අවුරුදු හය මග නොඇර ගන්නට හැකි ක්‍රම තිබේද?
ආර්තවයේ අපේ හුරුව බොහෝ වෙලාවට සනීපාරක්ෂක තුවා. දැන් නම් ලාංකික කාන්තාවනුත් Tampon වගේ දේවලට හුරුවෙලා. ඒක එදිනෙදා කටයුතුවලට පහසුවක්. ඒත් ලෝකයේ දියණු රටවල පරිසර හිතකාමී අතින් සැලකුවොත් මේ සනීපාරක්ෂක තුවා ලොකු හානියක්. ඒ නිසාවෙන්ම Menstrual Cup වගේ දේවල් දැන් ටිකෙන් ටික ප්‍රචලිත වන්නට පටන් අරන්. තාම අපේ කාන්තාවන්ට මේවා නුපුරුදු දේවල් වුනත් ආර්තවයට පහසු පරිසර හිතකාමී විසඳුමක්.
Intimina කියන්නේ ඔබේ ආර්තවය සුවදායී එකක් කරන්නට ඇප කැපවුණු වෙළඳ සන්නාමයක්. ඔවුන්ගේ ප්‍රධානතම නිෂ්පාදන භාණ්ඩය වන්නේ
Menstrual Cup. Menstrual Cup වගේම Menstrual Disc ආර්තව දින වෙනුවෙන්ම නිමැවුණු අලුත් දේවල්. Menstrual Disc එකක් පැළඳ ගත්තාම ඔබට කිසිඳු අපහසුවකින් තොරවම ඔසප් දින කීපයේ ක්‍රියාකාරී විදියට ලිංගික සතුට ලබන්නට හැකියි. ඉහල ප්‍රමිතියේ Intimina Ziggy Cup ඔබේ Period Sex වෙනුවෙන්ම කළ නිෂ්පාදනයක්. මේ ගැන ළඟදීම අපේ Youtube Channel එකෙන් වැඩි විස්තර ඔබට දැනගන්නට ලැබේවි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…