Trend Spotter

Pixelate your bu** – 8bit Thong එකක්!!!

Bit, Byte වැනි වචන සමග නිතැතින්ම අපේ මතකයට නැගෙන්නේ පරිගණක ලෝකය…විශේෂයෙන්ම පරිගණක හා වීඩියෝ ක්‍රීඩා ලෝකය…අද තරම් තාක්ෂණය දියුණු නැති ඒ කාලේ තිබුණ 8bit Pixel වලින් සැදුණු කොටු කොටු රූප සහිත පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා අදටත් අපේ මතකයෙන් ගිලිහී ගිහින් නෑ. මේ Pixel කාන්තා යට ඇඳුමටත් ඇවිත්…පොඩ්ඩක් sexy විදියට ඉන්න කැමති අපේ Geek කෙල්ලන්ට මේක හොඳ පණිවිඩයක් වේවි. මොනවද මේ Pixel Panties?

Cesária & Sebastião මෝස්‌තර නිර්මාණ ශිල්පීන් යුවල Pixel පෑන්ටීස් වල නිර්මාතෘවරු වනවා. Gaming Console එක්ක ගෙවුණු රැයකින් පසු Cesáriaගේ හිතේ ගොඩ නැගුණු මේ අපූරු අදහස අද වන විට ලොව පුරා සරාගී යුවතියන් රැසකගේ විලාසිතාවක් වෙලා.

Maison Pixel ආයතනය අදවන විට මේ Pixel Panties, Thongs, Bras සහ Swimsuit ලොව පුරා අලෙවි කරනු ලබනවා. Instagram, Facebook වගේ සමාජ ජාලවල ලොව පුරා සිටින ජනප්‍රිය සරාගී නිරූපිකාවන් විසින් තම Pixel Panty ඡායාරූප එක් කර තිබෙනවා දකින්නට පුළුවන්.

Cesária & Sebastião
Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

21 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago