කොරෝනා දැන් අවුරුද්දෙන් බාගයක් තිස්සේ අපේ ජීවිතවල හොල්මන් කරන ලොකුම භය වෙලා. අපේ ජීවිතවල අකැමතිම වචනය වෙලා. කොරෝනාවට බැන බැන සිටිනවාට වඩා කොරෝනා සමග වාසයට හිත හදා ගනිමු.

@Nisansala John