මතක ඇති කාලෙක අපේ ජීවිතවල ලොකු වෙනස්කමක් ඇති කලේ මේ කොරෝනා වසංගතය. කෑම-බීම, ගමන්-බිමන්, ඇඳුම්-පැළඳුම් මේ හැම දෙයක්ම කොරෝනා වෙනස් කළා. අද pinklist එකේ කතාව කොරෝනා කාලේ fashion ගැන.
මතක ඇති කාලෙක අපේ ජීවිතවල ලොකු වෙනස්කමක් ඇති කලේ මේ කොරෝනා වසංගතය. කෑම-බීම, ගමන්-බිමන්, ඇඳුම්-පැළඳුම් මේ හැම දෙයක්ම කොරෝනා වෙනස් කළා. අද pinklist එකේ කතාව කොරෝනා කාලේ fashion ගැන.
Face mask එක මේ කොරෝනා කාලේ අනිවාර්ය අංගයක් වුණා. දැන් අපේ රටේ mask එකක් නැතුව යන එක දඬුවම් ලැබිය හැකි වරදක්. කොරෝනාවලින් වැළකිලා ඉන්න mask එකෙන් ලැබෙන්නේ ලොකු උදව්වක්. පහුගිය කාලේ වල, වල ගොඩක් viral ගියා mask dress එකක්. ඒ කියන්නේ ඇඳුමට mask එකක් attach කරපු dress එකක්. ගොඩක් Youtubersලා මේ ගැන වීඩියෝ දාලා තිබ්බා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…